IMG-LOGO

විදුහල්පතිනියගේ මාලය කඩාගනී

බණඩාරගම කිදෙල්පිට්යේ සාරාලංකාර ප්‍රථමික විදුහල්පතිනිය කෙටි නිවාඩුවක් ගෙන ගෙදර යමින් සිටියදී යතුරු පැදියෙන් ආ දෙදෙනකු ඇය බිම පෙරළා පවුම් දෙකක රන් මාලය කඩාගෙන පැන ගිය බව පොලීසිය කියයි.



අදහස් (0)

විදුහල්පතිනියගේ මාලය කඩාගනී

යොහාන් Wednesday, 27 February 2013 06:31 PM

ඔන්න වැඩ (දී)

:       0       0

නෙඵම් Wednesday, 27 February 2013 02:20 PM

කර්නල් තනතුර දී යුධ පුහුණුව දෙන්න (ස)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 07:07 PM

මීය කලිනුත් විදුහල්පතිවරයෙකුගේ මාලයක් කඩාගත්තා මතකයි. මේවා පැලදගෙන පාසැල් එන්නේ ඇයි.(නදී)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 02:38 PM

අපේ රටට ගිය කල..., මේ ආදර්ශය හිතට අරගෙන රන් භාණ්ඩ පළඳින්නේ නැතිව රිදී මාල පළඳින්න පුරුදු වෙන්න...(ස)

:       0       0

කඩීර් Wednesday, 27 February 2013 02:37 PM

කෝ අපේ බොදු බල ‍සේනා? (නි)

:       0       0

කමල් Wednesday, 27 February 2013 02:42 PM

රන් ආභරණ පැළඳීමෙන් වළකින්න. හොඳම පිළියම ඒකයි. (ස)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 02:57 PM

නෝනාවරුනි, මාලයක් තියා වටිනා ඇඳුමක්වත් ඇඳගෙන යන්න කාලයක් නෙවෙයි...‍ මහත්වරුණි, තමන්ගේ බිරිඳට, දුවට, අවවාද කරන්න වටිනා ඇඳුම් පැළඳුම් ආභරණ අද පැළඳ ගෙන තනියම යන්න එපා කියලා...(ස)

:       0       0

සිරානි Wednesday, 27 February 2013 02:58 PM

බිම පෙරලල වෙන මුකුත් කරදරයක් කරල නැහැ නේද. එහෙනම් කමක් නැහැ.(ස)

:       0       0

නිශ්ශංක Thursday, 28 February 2013 10:38 AM

පොලීසියෙන් කොහොමද පැනලා ගියා කියන්නේ.. පොලීසිය දැක්කද පැනලා යනවා (ස)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 09:07 PM

තමන්ගේ පඩියෙන් දහදිය මහන්සියෙන් උපයාගතත් දෙයක් නම් ඕක ආපසු ලැබෙයි. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 28 February 2013 10:37 PM

කාඩර්, බොදු බල‍සේනාවට මුළු රටේම ඉන්න හොරුන්ව අල්ලන්න බැහැ. (නි)

:       0       0

වරුණ Wednesday, 27 February 2013 03:35 PM

ඒ කියන්නේ ආශ්චර්යයට අපි ළගාවෙලා? (නි)

:       0       0

ගාමිණි Wednesday, 27 February 2013 03:42 PM

ඉස්කෝලේ කොල්ලෙක් නෙවෙයි නේද (දී)

:       0       0

මංජුල Thursday, 28 February 2013 11:46 AM

මෝඩ කතා කියන්න එපා හේරත්. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 03:42 PM

මේක විදුහල්පති කෙනෙකුට එච්චර ලොකු පාඩුවක් නෙමෙයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 27 February 2013 03:47 PM

කවද නම් මේ දේවල් දුරු වෙයිද කියන්න බැහැ. දෙතුන් දෙනෙකුට දඬුවම් දුන්න නම් හරි. හරියට අප්‍රිකාව වගේ ලංකාව දැන්...(ස)

:       0       0

කසුන් Wednesday, 27 February 2013 11:03 PM

ඕනෑම දේකට සමහරුන්ට පළි බොදු බල සේනාව. (නි)

:       0       0

සම්පත් Thursday, 28 February 2013 12:25 PM

මෙවැනි දේ කරන්නන් අල්ලා වහා දඩුවම් දියයුතුයි. (නි)

:       0       0

ශ‍්‍රී කළු කුමාර Thursday, 28 February 2013 12:24 PM

”නීචයන් භංග වේවා ” (නි)

:       0       0

හිල්මි Wednesday, 27 February 2013 04:31 PM

ගුරුවරුන් කොහොමත් ‍පො‍හොසත් නිසා මේක එච්චර පාඩුවක් නොවෙන්න ඇති. (නි)

:       0       0

සුනිල් Thursday, 28 February 2013 04:11 AM

රන්මාල පළදින සියල්ලෝම කුඩා පිස්තෝලයක් තුළට මිරිස් කුඩු දමා සන්තකයේ තබාගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site