IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදෙස් කතට පහරදුන් තැ‍ඹිලි වෙළෙන්දාට වැඩ වරදී

( ඩි.ජී.සුගතපාල)

උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් අසලදි විදේශිය කාන්තාවකට පහරදුන් බව කියන තැඹිලි වෙළෙන්දෙකු  අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උණවටුන බොනවිස්ටාව පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

සංචාරයක් සඳහා පැමිණ සිටින රුසියානු ජාතික කාන්තතාවක් ඊයේ (20) සවස ඇයගේ යෙහෙළියක්ද සමග සැකකරුගෙන් තැඹිලි ගෙඩියක් මිලදි ගෙන පානය කිරිමට සුදානම්වු අවස්ථාවේ එය පානය කිරිමට නොහැකි තත්වයේ තිබිම නිසා සැකකරුට දොස් පවරා ආපසු මුදල් ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ සිදුවු බහින් බස් විමකදි සැකකරු විසින් මෙම පහරදිම සිදු කර ඇත.

පසුව ඇය ප්‍රතිකාර ගැනිම සඳහා රෝහලට ගොස් ඇති අර ඇයගේ යෙහෙළිය විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 



අදහස් (2)

විදෙස් කතට පහරදුන් තැ‍ඹිලි වෙළෙන්දාට වැඩ වරදී

Chaminda Sunday, 21 January 2024 01:01 PM

උණවටුනේ තියෙන සුන්දරත්වය නැති කරන්නේ ඔය තැන්වල සිටින ඔහොම එවුන් තමයි... ඒ වගේම වෙරළ තමන්ගේ බූදලයක් කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් කරන්නේ එහෙම වැඩම තමයි...!

:       0       0

Pradeep Kumara Sunday, 21 January 2024 01:37 PM

මේ අමණයින් ටිකෙන් ටික ගොඩ නැගෙමින් පවතින් සංචාරක ව්‍යාපාරය ආපහු නැති කරලා දාන්නයි හදන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site