දෙහිවල ඕපන් සයිඩ් මුහුදු තීරයේදී විදෙස් කතකගේ රුපියල් හත්දාහක් කැමරාවක් හා යූරෝ මුදල් පැහැරගත් බව කියන දෙදෙනෙක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
2025 දෙසැම්බර් මස 18
133
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් කතගේ සල්ලි වැල්ලෙදි පැහැරගනී
චන්ද්‍රා කොට්ටව්ච්චි Friday, 31 October 2014 11:12 AM
සංචාරකයන් ගසා කන ඔවුන්ගේ පොකට්ටුව සොරා කන අය කරන්නේ , ලංකාවට සංචාරකයන් එ්ම නැති කිරීම පමණය, මොවුන් නැවත ඔවුන්ගේ රටට ගියාම පවසන්නේ ලංකාව සොරුන්ගෙන් පිරි සංචාරයට නුසුදුසු රටක් කියා , මෙම සොරුන්ට උපරිම දඬුවම් කර හිරේ දැමිය යුතුයි. (අ)
ජෙහාන් Friday, 31 October 2014 07:43 AM
වරුණ, ඔයා මොකද කියන්නේ? මම දැක්කා ඒ පැත්තේ ඉන්නවා (නි)
උපුල් Friday, 31 October 2014 08:00 AM
සංචාරකයින්ට හිරිහැර කරන අයට දෙගුණයක් දඬුවම් දියයුතුයි. හේතුව රටේ නමට කැළලක් කිරීම. (නි)
මිචෙල් Friday, 31 October 2014 09:00 AM
මේ වගේ අය නිසා අපිට විදෙස් රටකවත් ඉන්න බැහැ. මේ වගේ තක්කඩියන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනෑ (නි)
බමුණු ආරච්චි Friday, 31 October 2014 10:00 AM
ඔලුවේ ඉඳලා හමගහන්න වටිනවා මේ කරලා තියෙන වැඩේට නම් (නි)
යශෝධා Friday, 31 October 2014 10:04 AM
මේ වැඩ වලින් නරක නාමය අපේ රටටයි (නි)