IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘විදේශ සේවයට පුහුණුවක්‘

ශ්‍රී ලංකා විදේශ සේවා සාමාජිකයන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් අරඹන බවත් ලබන වසරේ මුල් කණ්ඩායමට පුහුණුව ලබාදෙන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හා බිමල් රත්නායක මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඒ බව කීය.

ලබන වසරේදී නවසීලන්ත අගමැතිවරයා මෙරට සංචාරය කිරීමට නියමිත බවද අගමැතිවරයා පැවසීය.

 



අදහස් (0)

‘විදේශ සේවයට පුහුණුවක්‘

විරාජ් Friday, 18 December 2015 10:27 AM

හරිය හරි එදිරිසිංහ , ලංකාවේ තියන ලොකුම ආදායම තමයි විදෙස් සේවය,බිලියන 6ක් එන්නේ ඕකෙන්, රජයේ සේවකයන් ඕක බෙදාගන්න තමයි වලි කරන්නේ, අය වැයෙන් තමුන්ගේ ගොඩ මදි වුණාම වැඩ වර්ජනය කරනවා, මෙහෙ මිනිස්සු නිදි වර්ජිතව වෙහෙසනවා, ලංකාවත් පුද්ගලික අංශය කියල දෙයක් නැත් නම් රජයේ සේවකයෝ ඔෆිස් ගිහින් මහන කොට්ට උරේ එලන් හිගාකන්න තමයි වෙන්නේ , පුද්ගලික අංශවලට සහන දෙන්න ඕන මම නම් කියන්නේ ,රාජ්‍ය මාෆියාවක් තියෙන්නේ,පෙන්නේ නැද්ද දොස්තරලා, රජයෙන් ඉගෙන ගෙන පුගලික රෝහලේ වැඩ, (අ)

:       0       0

ජයලත් Saturday, 19 December 2015 06:17 AM

හොඳ වැඩක් (නි)

:       0       0

එදිරිසිංහ Friday, 18 December 2015 07:57 AM

පිටරට දුක් විඳලා අපි එවන ඩොලර් ටිකෙන් තමයි ලංකාවට තෙල් ටික ගෙන්නේ නමුත් අපිටි කිසිම සහහනයක් නෑ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site