විදේශීය රග්බි ක‍්‍රීඩකයන් රැසකගේ සහභාගත්වයෙන් ‘කාල්ටන් සුපර් 7 ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර මේ මස 26 සහ 27 දෙදින මහනුවර බෝගම්බර පිටියේදී පැවැත්වේ. තරගාවලියේ දෙවැනි අදියර ජූනි මස 2 සහ 3 දෙදින බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
‘තාරුණ්‍යයට හෙටක්’ සංවිධානය සහ ශ්‍රී ලංකා රග්බි සංගමය එක්ව මෙම තරගාවලිය සිවුවැනි වරටත් සංවිධානය කරයි.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශීය රග්බි තරු රැසක් පායන කාල්ටන් රග්බි පළමු අදියර 26-27
රිෂාන් Monday, 14 May 2012 07:09 PM
ශ්‍රී ලංකා රග්බි ටීම් එක හොදයි.නමුත් ජාතික කණ්ඩායම නරනයි