(ඩයනා උදයංගනී)
විදේශයන්හි සිට මාර්තු 1 වැනිදා සහ 15 වැනිදා අතර කාලයේ දී මෙරටට පැමිණි අය ලියාපදිංචි කිරීමේ වැඩසටහන යටතේ ආසනන්ම පොලිස් ස්ථානයට ඇමතුමක් ලබා දී ලියාපදිංචි විය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි.
ඉහත කාලසීමාවේදී යුරෝපා රටවල සිට සහ ඉරානය සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි අයට 119 දුරකතන අංකයෙන් එම මධ්‍යස්ථානයෙහි හෝ ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් දැනුම්දීමක් කර තිබේ.
ඒ අනුව ළඟම ඇති පොලිස් ස්ථානයේ ලියාපදිංචි වීමේදී එහි පැමිණීම අවශ්‍ය නොවන අතර දුරකතන ඇමතුමක් ලබාදීම ප්‍රමාණවත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘විදේශයන්හි සිට එන අයට පොලීසියට ඇමතුමක් දී ලියාපදිංචි විය හැකියි’