විදේශිකයන්ට ලංකාවේ සිදු කරන වකුගඩු සැත්කම් තාවකාලිකව නවත්වන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය සියලු පෞද්ගලික රෝහල්වලට සහ රජයේ රෝහල්වලට නියෝග කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව එම නියෝගය සිදු කර ඇත.
නීති විරෝධි වකුගඩු ජාවාරමට ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනකු සම්බන්ධ බවට ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කිරීමට ඊට හේතුව බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදේශිකයන්ගේ වකුගඩු සැත්කම් තාවකාලිකව නවත්වයි
වසන්ජය Sunday, 24 January 2016 09:14 PM
දැන් ලංකාව නටන්නේ ඉන්දියාව ගහන පදයටද? (නි)
නන්දලාල් - ප්‍රංශය Thursday, 21 January 2016 09:05 AM
ඒ නීති විරෝධි වකුගඩු ජාවාරමේ දී සිටියායැයි කියන වංචාකාරී දොස්තරවරුන් ඉක්මනින් නීතියේ රැහැනට අසුකර ඔවුන්ට නිසි දඬුවම් දිය යුතු වෙනවා. එසේ නැතුව විදේශිකයන්ගේ වකුගඩු සැත්කම් තාවකාලිකව නතර කිරීම ඊට පිළියමක් ද ? (බ)