IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි සේවක කණුවෙන් අවසන් ගමන් යයි

බදුල්ල බන්ඩාරමුද විදුලි කනුවකට නැග සිටි විදුලි සේවකයෙක් විදුලි සැර වැදී මරුමුවට පත් විය.

රැහැනකට වැටුණු ගසක් කපා ඉවත් කර යලි සන්ධි කරද්දී මේ අනතුර සිදු විය.

 



අදහස් (0)

විදුලි සේවක කණුවෙන් අවසන් ගමන් යයි

ඩී. උපුල් Wednesday, 08 May 2013 01:17 PM

තව ටික දවසකින් අපි හැමෝටමත් විදුලි සැර වදී. (නි)

:       0       0

ධම්මික Wednesday, 08 May 2013 04:54 AM

විදුලි සේවකයන් යනු අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් මෙසේ අවදානම් සහගත වෘත්තියක නිරතවන පිරිසකි. එම අවදානම වෙනත් අයට අවබෝධ වන්නේ මෙවන් සිදුවීමක් සිදුවූ විට පමණි. වැටුප් වැඩිවීමක් වැනි වරප‍්‍රසාදයක් ලබා දුන් විට විදුලි සේවකයන් කරන අවදානම් සේවය අමතක කර එයට විරුද්ධව කථා කරති. (නි)

:       0       0

වරුණ Wednesday, 08 May 2013 07:31 AM

පේනවනේ රටේ කම්කරුවා ගැන පරිපාලන නිලධාරීන් කිසිම ආරක්‍ෂිත ක්‍රමයක් අනුගමනය කර නැහැ. ඒ මනුස්සයා ජීවිතයෙන් වන්දි ගෙව්වා. දරුපවුල අනාත වුණා. අනියම් සේවකයෙක් වුණොත් වන්දිත් නැහැ මුකුත් නැහැ.කව්ද මේවට වගකියන්නේ? (නි)

:       0       0

දයා අලහකෝන් Tuesday, 07 May 2013 06:11 PM

මෙවැනි අවස්ථාවල ප්‍රධාන විදුලිය විසන්දිකර නොවෙයිද නඩත්තු වැඩ කරන්නේ. අනේ මන්දා වටිනා ජීවිතයක් නිමවුනා.(නදී)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:32 PM

කම්කරුවන්ට කිසිම ආරක්ෂාවක් නැතුව වැඩ ගන්න රටක් බවට ලංකාව පත්වෙලා ඉවරයි. ඔබට මොක් සුව අත්වේවා! (නි)

:       0       0

ක්‍රිෂ් Wednesday, 08 May 2013 09:39 AM

විදුලි රැහැන් ප්‍රතිසංස්කරණය කිරීමට පැමිණෙද්දි විදුලි විසංදි කරනවානේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 97 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site