IMG-LOGO

විදුලි සේවක ඉල්ලීමට ඇමැතිගෙන් බැට

විදුලි බල මණ්ඩල සේවකයන් කිසිම පදනමක් නැතිව 45% පඩි වැඩිවීමක් ඉල්ලතියි ආදායම අඩුවී නාස්තිය වැඩිවී තිබියදී වෘත්තීය සමිතිවල අසාධාරණ ඉල්ලීම් දෙන්නට ගියහොත් රජයට වෙන වැඩක් නැතැයිද මේ වැටුප් වැඩිවීම කෙසේවත් සිදු නොවන්නේ යැයිද රාජ්‍ය කලමනාකරණ ඇමති නවීන් දිසානායක මහතා කෑගල්ලේදී පැවැසීය. විදුලි සේවකයනට පඩි වැඩි කළහොත් විදුලිබිල නංවා සෙසු සේවක වැටුප් වැඩිකිරීමටද අපි කූඹින් මෙන් වැඩකළ යුතුයැයිද ඇමති කීවේය.



අදහස් (0)

විදුලි සේවක ඉල්ලීමට ඇමැතිගෙන් බැට

චන්දන Friday, 20 January 2012 06:47 PM

චම්පික ඇමැතිතුමා හරි සී.ඊ.බී. එකට පඩි වැඩි කරල එක කොටසකට විතරක් සලකන එක හරී මදී

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1684 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site