IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


විදුලි සේවකයෝ එළියේ

ලංකා විදුලි බල මණ්ඩල ඒකා බද්ධ වෘත්තීය සමිති සම්මේලනය සිය වර්ජනය අරඹමින් කොළඹ ලංවීම මූලස්ථාන ඉදිරිපිට දී පැය එක හමාරක උද්ඝෝෂණයක් පැවැත්විය. වැටුප් වැඩි කරණ ලෙසත්, ස්ථාන මාරුවීම් නතර තරණ ලෙසත්,  කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගැනීම් නතර කරන ලෙසත් සේවක මර්දනය නතර කරන ලෙසත් සම්මේලනය ඉල්ලයි.



අදහස් (0)

විදුලි සේවකයෝ එළියේ

අරලිය Monday, 13 August 2012 10:04 AM

තමන් ගැන හිතන අය විතරයි බනින්නේ, අසාධාරනයක් වුනු අය විතරයි ඒකේ තරම දන්නේ, විදුලි සේවකයේ පැය 24 පුරා අව්ව වැස්ස නොබලා මහ කැලැ වල ගිහින් බිඳවැටුම් හඳනව, විදුලි බලාගාරවල වැඩකරනවා, ඉංජිනේරුවෝ පුටුවල ඉඳගෙන ගරැ ඇමතිතුමාවත් රජයත් අන්දලා විශාල වැ‍ටුපක් ගන්නනව ඒ ගැන හිතන්නෑ කවුරුවත්, (වි)

:       0       0

දිලාන් Saturday, 07 July 2012 11:02 AM

රජයට සම්බන්ධ ආයතන වලින් වැඩිම පඩි ගන්න එක කට්ටියක් තමයි මේ ගොල්ලෝ

:       0       0

දිමුතු Friday, 06 July 2012 09:23 PM

අපෙත් සහයෝගය විදුලි සේවක යූනියන් එකට

:       0       0

ආලෝක Saturday, 07 July 2012 10:53 PM

විදුලි සේවකයෝ එළියේ .රටම අදුරේ

:       0       0

පෙරේරා Friday, 06 July 2012 09:47 PM

ඕක පුද්ගලීකරණය කළා නම් නිකන්ම ඔය කෑගැහිලි නවතී

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 06 July 2012 11:08 PM

වැටුප් මදි එක කාටත් දැනෙනවා. මේ වෙලාවේ හැමෝම වගේ අමාරුවෙන් ඉන්නේ. අනේ ලයිට් නම් කපන්න එපා. නැහිලා නැහිලා රෑට ගෙදර ඇවිත් පොතක් පත්තරයක් කියවලා නිදා ගන්න එකත් නැති කරන්නද හදන්නේ. එතකොට දෛනික නිෂ්පාදන ක්‍රියාවළිය බිඳ වැටෙනවා. දළ ජාතික දේශිය නිෂ්පාදනය තවත් පහළ මට්ටමකට වැටෙනවා. මොනවද මේ කරන්නේ පිටරට මිනිස්සු නම් මෙහෙම දේවල් කරලා නෙවෙයි ඉල්ලීම් දිනා ගන්නේ.පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරලා පෙන්නලයි ඒ අය ඉල්ලීම දිනා ගන්නේ. මේක මේ රජය පෙරලීමට කරන උපක්‍රමයක්.බුද්ධිමත් මිනිස්සු ඕවට අහු වෙන්නේ නැතිබව සිහි තබා ගෙන වැඩ කලොත් කාට කාටත් හොඳයි.

:       0       0

වරුණ Sunday, 08 July 2012 04:03 AM

තමන් ගැන විතරක් හිතන අය..

:       0       0

නවුෂාඩ් Saturday, 07 July 2012 12:44 AM

ජූලි හතයි. ජූලි මාසයේ වර්ජන කිරීම අපලයි

:       0       0

නෞෂාඩ් Saturday, 07 July 2012 12:05 AM

ජූලි හතයි! ජූලි මාසෙ වර්ජනය කිරීම අපලයි.. මතකයි නේද ජූලි වර්ජනයට වෙච්ච දෙය.. ඔබ සියලුදෙනාටම දෙවි පිහිටයි..

:       0       0

නෞෂාඩ් Saturday, 07 July 2012 12:06 AM

ජුලි හතයි !!! ජුලි මාසයේ වර්ජන කිරීම අපලයි .මතකයි නේද ජුලි වර්ජකයන්ට වෙච්චි දෙය .ඔබට සියලුදෙනාට දෙවි පිහිටයි .

:       0       0

CEB ඉන්ජිනේරුවා Sunday, 08 July 2012 08:21 AM

මේ වර්ජනය කිසිම වැඩකට නැති අසාධාරණ එකක්

:       0       0

චින්තක Saturday, 07 July 2012 02:48 AM

දොස්ටරට පඩිය 26160, සාමාන්‍යපෙළ විතරක් පාස් කම්කරු පඩිය 25000.කාට කියන්නද

:       0       0

මොහිදීන් Sunday, 08 July 2012 08:42 AM

26160 දෙන්නේ දොස්තරටද කොන්දොස්තරටද ...කොහෙද 26160 ටේ දොස්තරලා ඉන්නේ ..

:       0       0

කුමාර Sunday, 08 July 2012 10:27 AM

විදුලි සේවකයෝ වැඩ කරන්නේ කොච්චර මහන්සි වෙලාද. කණුවල නැගල අව්වට වේලි වේලි වැඩ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි . නමුත් ඉහල සේවකයෝ පුටුවල ඉගෙන ගොඩක් පඩි ගන්නවා . අන්න එකයි අසාධාරණය . මම හිතන්නේ පඩි වැඩි කරන්න කියන්නේ එක හින්ද වෙන්න ඇති . වැඩ වර්ජනයක් කරන්නේ නැහැ සේවක ප්‍රශ්න ගැන පාලකයෝ හිතල බලනවානම් . පාලකයෝ සේවක ප්‍රශ්න වලට විසදුමක් දෙන්නේ නැතිනම් අසරණ සේවකයෝ වැඩ වර්ජනය නොකර වෙන මොනවා කරන්නද . සේවකයෝ මර්දනය කරනකම් බලාගෙන ඉන්නද . නැතිනම් රොබෝලා වගේ ඉන්නද . විදුලි සේවකයිනි ඔබ හරි .

:       0       0

Sathya Saturday, 07 July 2012 06:33 PM

මේකයි මම දකින ඇත්තම ඇත්ත. දැන් ලංකාව යන්නේ පෝසත් පාලකයෝ පමණක් සැප විදින ක්‍රමයකට. දුක් විඳල වැඩ කරන සේවකයාව හැම පැත්තෙන්ම පාගල දානවා. සේවක දරුවෙක්වත් ස්ථිර සේවකයෙක් විදියට දාන්න බැහැ. පාලකයො ලාබ උපයනවා සේවකයෝ හිඟා කකා ජිවත්වෙනවා.

:       0       0

nimal Saturday, 07 July 2012 07:47 PM

හැම දවසකම පඩි වැඩ කර ගන්න කචල් දානව මේගොල්ලන්ව එලවල අලුතෙන් කට්ටිය ගන්න කටයුතු කරන්න.

:       0       0

ගාමිණී Saturday, 07 July 2012 09:11 AM

චින්තක කියන කතාව සහතික ඇත්ත...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 163 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site