(කේ බුද්ධික කුමාරසිරි සහ එච් එස් ඒ නන්දන)
අධි බලැති විදුලි පහනක් සවිකිරීමට ගිය පාදුක්ක තුන්නාන ප්‍රදේශයේ 28 හැවිරිදි පුද්ගලයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
මෙලස මියගොස් ඇත්තේ මෙයට මාසයකට පමණ පෙර විවාහ දිවියට එළැඹුණු පාදුක්ක තුන්නාන කූඩළුවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන හොරණගේ ඉෂාර මධුශංක නමැති 28 හැවිරිදි ප්‍රදේශයේ දේවාලයක සහයකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයෙකි.
ප්‍රදේශයේ විහාරස්ථානයේ කඨින පෙරහැර නිවස ඉදිරිපිටින් ගමන් කරනා බැවින් ඒ වෙනුවෙන් මාර්ගය ආලෝකමත් කල යතු බව පවසා මියගිය පුද්ගලයා විසින් නිවස තුල තිබූ අදාල අධි බලැති විදුලි පහන සවි කිරීමට පෙර එය ක්‍රියාත්මක තත්වයේ පවතීද යන්න පරීක්ෂා කර බැලීම සදහා යාමේදී මෙම අනතුර සිදුව ඇත
2025 දෙසැම්බර් මස 18
97
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සැර වැදී අයෙක් මරුට