IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි සැරෙන් අයෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස් හි බදුල්ලවත්තේ ආගමික උත්සවයකට සැරසිලි කරමින් සිටි කණ්ඩායමක් අත තිබූ යකඩ බටයක් අධි බලැති විදුලි රැහැනක වැදී එක් අයකු මියගොස් 13 දෙනකු විදුලි සැර වැදීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ජාතික රෝහල් ආරංචි කියයි.



අදහස් (0)

විදුලි සැරෙන් අයෙක් මරුට

නිමල් Sunday, 28 June 2015 02:27 AM

මෙම ක්‍රියාවෙහි අනතුරු දායක බවට සුළු ඉඟියක්වත් කිරීමට ඔය ස්ථානයේ සිහි බුද්ධිය තිබූ එක් අයෙක්වත් නොසිටීම සැබවින්ම අභාග්‍යයක් (නදී)

:       0       0

නිමල් Sunday, 28 June 2015 05:51 AM

දියුණු ධනවත් රටවල අධ් බලැති විදුලි රැහැන් මාර්ග තනන්නේ භූ ගත ලෙසයි. එය අධික පිරිවැය සහිත විකල්පයක්. අධ් බලැ ති විදුලි සම්ප්‍රේෂණ මාර්ග විසින් සිදුවන මෙවැනි අනතුරු වලට අමතරව එ වැනි මාර්ග යට ජිවත් වන්නන්ට ලියුකේමියා වැලදීමේ ප්‍රවණතාවක් ඇති බවට වාර්තා වීම විදුලි සම්ප්‍රේෂණ මාර්ග භූ ගතව පිහුටුවීමට හේතු වුවා විය හැක. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිකිරීමට යෝජිත පොල්පිටිය සිට පන්නිපිටිය දක්වා දිවෙන වෝල්ට් 220,000 විදුලි සම්ප්‍රේෂණ මාර්ගය අධික ජන ඝනත්වයක් සහිත පෙදෙස් හරහා කුලුණු මතින් නිම කිරිමට සැරසුනද එය පළමුව සැලසුම් කර ඇත්තේ භූ ගත මාර්ගයක් ලෙස බවද වාර්තා වේ. අධික පිරිවැය බර දැරීමට නොහැකියාව ඊට හේතු වීය හැක (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site