(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි මොරටුව පොලිසිය පැවසීය.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අරුක්ගොඩ පානදුර ලිපිනයේ පදිංචිව සිටි බව කියන(19) රවිඳු පීරිස් නමැති තරුණයෙකි.
සිද්ධිය වූ දින මහල් හතරකින් යුත් හෝටලයේ උඩුමහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට දැරූ කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බව සිදුකළ මූලික විමර්ශනයෙන් දී හෙළි වී ඇතැයි පොලිසිය පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විදුලි සෝපානයක සිරවී තරුණයෙක් මරුට