
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි සංදේශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන් බැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
එම වගන්ති සංශෝධනය කිරීමෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සුළු බහුතරයකින් සම්මත කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
විදුලි සංදේශ පනත් ගැටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරුවේ දැනුම් දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.
ඩිජිටල් මූල්‍ය සේවා සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් උපායමාර්ග සැලැස්මක් සකස් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසේ.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සංදේශ පනත ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැති සබයට