IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදුලි රැහැනක පැටලී පියා-දියණිය මරුට

(ඉන්දිකා  රාමනායක)

පුස්සැල්ලාව මායිප්පල  ප්‍රදේශයේදී  එළවළු කොටුවක ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලි විදුලි සැර වැදීමෙන් පියෙකු සහ දියණියක මියගොස් ඇති බව පුස්සැල්ලාව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගොවි මහතෙකු වන අතර ඔහුගේ අවුරුදු 2යි මාස 8 ක වයසැති දියණිය ද සිද්ධියෙන් මියගොස් ඇත.

මරණකරු විසින් තම වගාව සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා මෙලෙස අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර, ඊයේ  (29) පෙරවරුවේ මොවුන් එලවලු කොටුවේ කටයුතු කරමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදී ඇති බව පොීසිය කියයි.

සිද්ධියෙන් පියා සහ දියණිය ගම්පොළ රෝහලට ඇතුළත් කිරීම අවස්ථාවේදීත් මිය ගොස් සිටි බව පොලිසිය කියයි.



අදහස් (1)

විදුලි රැහැනක පැටලී පියා-දියණිය මරුට

ලුම්බිණි Thursday, 30 November 2023 09:25 AM

හරිම දුකයි. ඒත් අනුන්ට කලදේ තමන්ට පලදේ කියන්නේ මේකට

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site