(සුජිත් හේවාජුලිගේ)

විදුලි ගාස්තු සහනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය

විදුලි බිල පිළිබඳ මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි 15 අවසන්වීමට  නියමිතය.

විදුලි ගාස්තු සංශෝධනයේදී දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු ගන්න බවද ඔහු කීවේය.