IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි

(සුජිත් හේවාජුලිගේ)

විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි  වාර්තා වේ.

එපමණ විශාල ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කිරීමෙන් ජනතාව අපහසුතාවට පත්වන බවද හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.



අදහස් (16)

විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි

Hafeel Monday, 09 January 2023 03:31 PM

ජනතාව ගැන දැන් මෙයාට අනුගම්පාවක් එවිල්ල. චන්ද ළඟ නිසා මෙහම අනුගම්පා, දුක තෙරණ වෙලාව. දැන් විමල්ට පුළුවන් මහින්ද සුළඟින් නැගිටින්න.

:       4       38

Buddika Monday, 09 January 2023 03:37 PM

ඔව් ඔව් මෙයා කිව්ව නම් කොරන්නම ඔනි. මොකද මෙයා පුදුම විදියට රට ගැන හිතුව කෙනෙක්. ඒකෙ ප්‍රතිපල විදියට අද මිනිස්සුන්ට කන්න නෑ. බෙගෙත් රෝහල්වල නෑ කොටින්ම.

:       3       37

රසන්ජන Monday, 09 January 2023 09:31 PM

තෝ කරපු හොරකම් වල ප්‍රතිඵල මේ අපි අත්විඳින්නේ. උගන්ඩා වට පටවපු සල්ලි ගෙනත් දීපං.

:       0       2

Dinesh Monday, 09 January 2023 03:42 PM

මමරැවැට්ටීමටම උපන්නෙමි

:       4       38

[email protected] Monday, 09 January 2023 04:02 PM

ඔයාගේ මොත්තවලට දැන් අපි රැවටෙන්නේ නැහැ හලෝ... මහජන උපයෝගිතා කොමිසම නැතිනම් මෙලහකටත් බිලවැඩිකරලා...

:       2       18

ganegoda Monday, 09 January 2023 04:17 PM

ප්‍රවේශම් වෙන්න දැක්කොත් බුවා , නොදැක්කොත් එබුවා . ප්‍රවේසම් වෙන්නන !

:       0       16

Vira Monday, 09 January 2023 04:31 PM

ලොක්ක කියනදෙයක් තමයි

:       1       9

දාස Monday, 09 January 2023 04:44 PM

දෙනදෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපන් කොල්ලෝ.

:       1       11

Perera Monday, 09 January 2023 04:55 PM

හොරාකාපුවත් දාන්න...

:       0       0

පිටිගල මිලානෝ Monday, 09 January 2023 04:59 PM

මට වමනෙට වගේ…

:       0       13

fairoos Monday, 09 January 2023 05:05 PM

එතකොට ඔබතුමා දැන් මේ ආණ්ඩුවේ නෙවෙයිද? 

:       0       13

ravin Monday, 09 January 2023 06:25 PM

විදුලි සැපයුමට අවශ්‍ය තෙල් හා ගල්අඟුරු වලින් කොමිස් ගහන අය ගැන හොඳින්ම දන්නවා නේද? තොත්ත බබෝ ඔවුන්ගේ ආණ්ඩු, බැංකු කඩා දැමූ හැටිත් හොඳින්ම දන්නවා නේද? ඉතින් ප්‍රශ්නේ මොකක්ද? උත්තරේ මොකක්ද කියලත් දන්නවා නේද?

:       0       0

leckmich Monday, 09 January 2023 06:26 PM

දෙන්න හිතෙන්නේ කණ පැලෙන්න... කාලකණ්ණියා..!

:       0       0

ප්‍රැන්සිස්කෝ අසේල Monday, 09 January 2023 07:02 PM

සුනාමි ආධාර ලෙසට ලැබුන මුදල් සහ විවිධාකාරයෙන් ගසාකෑමට ගත්තා කියන මුදල් සියල්ලම නැත්නම් භාගයක් වත් ආපසු දීලා විදුලිය බලාගාර දෙකතුනක් හැදුවොත් ඔය ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ

:       0       3

gamsabaa Tuesday, 10 January 2023 04:51 AM

මුහුදු පතුලේ තිබෙන වැලිටික පවා විකුණගෙන කාපු මේ රාජපක්ෂලාට ආපහු බලයක් ලබාගන්න ඉඩතියන්න එපා...!

:       0       0

Sherine chandrasekara Wednesday, 11 January 2023 04:21 AM

මෙයාගේ පුතා යවපු රොකට් එකෙන් එන අදායමෙන් රටේ මිනිසුන්ට සලකන්නලු යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site