(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට අද (12) යොමු කරන බවත් එම යෝජනාවෙන් ජනතාවට සහනයක් ලැබෙනු ඇති බවත් එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.
මෙවර විදුලි බිල හරහා ජනතාවට දියහැකි උපරිම සහනය දීමට කටයුතු කරන බව කී නොයෙල් මහතා අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් පාවිච්චි කරන අඩු ආදායම් ලාබී පිරිසට ප්‍රමුඛතාවය ලැබෙන ලෙස එම විදුලි ගාස්තු සංශෝධන ඉදිරිපත් කර ඇති බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල අඩු කරන යෝජනාව උපයෝගිතා කොමිසමට යයි
ravin Friday, 12 January 2024 06:53 PM
දවස් කීපයකට ඉස්සෙල්ලා නම් දැක්කා ප්‍රථමයෙන්ම ඔය යෝජනාව පිස්සන් කොටුවට ඉදිරිපත් කරනවා කියලා...