විදුලි බිල අඩුකළ යුතුයැයි බොපේ පෝද්දල ප්‍රාදේශීය සභාවට අද ගෙන ආ යෝජනාවක් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් සභා සම්මත විය. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී හර්ෂ ලියනගේ මහතා ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ අමිල නුවන් මන්ත්‍රීවරයා ස්ථිර කළේය. එම යෝජනාවේ තිබූ රජයට බලකළ යුතුයැයි යන වචනය ඉවත්කළ යුතු බවට පද්මසේන මාවැල්ල මන්ත්‍රීවරයා සංශෝදනයක් එක්කළේය. සභාපතිවරයා හැර අන් සියල්ලෝම යෝජනාවට එකඟවීමෙන් එය සම්මතවිය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල අඩුකරනු
අමිල Wednesday, 05 June 2013 08:26 AM
අනේ ඕනේ නැහැ.(නදී)
නිමාලි Wednesday, 05 June 2013 09:29 AM
යු.එන්.පී එකට කොහොමත් ආණ්ඩුව ගැන ප්‍රශ්නමනේ. යු.එන්.පී එක තියෙන කාලේ බඩුමිල වැඩි වුනේ නැහැ වගේනේ කෑ ගහන්නේ. ජේ.වී.පී එක කොහොමත් යූ.එන්.පී එකට කඩේ යනවනේ.(නදී)
ජෙප් Tuesday, 04 June 2013 11:55 PM
ජන අප්‍රිය මාතෘකාව අද ලංකාවේ පොද්දල.(නදී)
ජෙප් Tuesday, 04 June 2013 11:55 PM
ජන අප්‍රිරිය මාතෘකාව අද ලංකාවේ පොද්දල.(නදී)
චතුල වෙරෝනා Tuesday, 04 June 2013 06:20 PM
සමගිය බලය වෙයි (නි)
වරුණ Wednesday, 05 June 2013 07:39 AM
හාමුදුරුවන්ව බලෙන්ම සභාපති පුටුවේ ඉන්දුවේ මොකටද දන්නේ නැහැ.(නදී)