විදුලි බිල වැඩි කිරීම නිසා ජල සම්පාදන මණ්ඩලයට මාසික රුපියල් කෝටි 420ක අතිරේක පිරිවැයක් දැරීමට සිදු වී ඇතැයි මණ්ඩල ආරංචි කියයි.
එම මුදල පාරිභෝගිකයන් පිට නොපටවා මණ්ඩලයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් පියවර ගන්නා බව එහි නිළධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලි බිලෙන් ජලමණ්ඩලයටත් වදි
චින්තන Sunday, 28 April 2013 09:13 AM
හරිම සතුටුයි අපි ගැන සිතීම ගැන. ඔයවගේම ලං.වි.ම.ත් හිතුවා නම් හරි නේද ?? (නි)
අජිත් කරුණාරත්න Sunday, 28 April 2013 10:16 AM
මොන බොරුද? ලබන මාසේ බිල වැඩිවෙලා එයි.මෙච්චර කලක් වතුර බිල වැඩි කළේ කියලා නොවෙයිනේ. බිල වැඩි වුණ බව දන්නේ බිල ආවට පස්සෙයි. මේකත් එහෙමම වෙයි. ආශ්චර්යයට යන්න යන ගමන නේ. ඔහොම යන්, ඔහොම යන්. (නි)
පැතුම් Saturday, 27 April 2013 08:26 PM
දැන් ඔය නොකියා කියන්නේ ජල බිල්පතත් ඩබල් කරන්න ඕනේ කියලනේ... (ස)
මුරුගන් Sunday, 28 April 2013 10:59 AM
ඒ කියන්නේ අපි හැම වෙලේම කියනවා වගේ මෙච්චර කල් නැහැ නැහැ කිවුවට මේක අකාර්යක්ෂම වෙලයි තිබිලා තියෙන්නේ.මොකෝ කාර්යක්ෂම වුණා නම් අමුතුවෙන් දැන් කාර්යක්ෂම කරන්න දෙයක් නැහැනේ. (නි)
නවීණ් Saturday, 27 April 2013 11:41 PM
පැතුම් කියන එක සම්පූර්ණ ඇත්ත. විදුලි බිලේ උණුසුම අඩුවෙනකන් ඔය කතාව ජප කරාවි. ඊට පස්සේ මහජනතාවට යන කලදසාව ගැන කල්පනා කරන්න වෙනවා (නි)
විජේරත්න Saturday, 27 April 2013 11:53 PM
හරි ෂෝක්. (නි)
චානක Sunday, 28 April 2013 05:51 AM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. (නි)
ප්‍රියන්ත Sunday, 28 April 2013 08:13 AM
ජල බිල වැඩිනොකර කාර්යක්ෂමතාවය වැඩිකරන්න ලැහැස්ති කරලා තියෙන වැඩපිලිවෙල මොකක්ද කියා දැනගන්න ඕනෑ. (නි)