IMG-LOGO

විදුලි බිලෙන් අවුරුද්දට රුපියල් බිලියන 500 ක් පාඩුයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුද්දකට විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 750 ක් වැය වෙන නමුත් විදුලි බිලෙන්  එකතු වන්නේ  බිලියන 250ක් පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව රුපියල්  බිලියන 500 ක හිඟයක් තිබෙන අතර හිඟය පියවා ගැනීම සඳහා විදුලි බිල වැඩි කළ යුතු යැයි විදුලිබල මණ්ඩලයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

විදුලි බිල වැඩි කරනවා වෙනුවට උත්පාදන වියදම අඩු කළ යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා ඒ මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙන බව සඳහන් කළේය.



අදහස් (7)

විදුලි බිලෙන් අවුරුද්දට රුපියල් බිලියන 500 ක් පාඩුයි

sharm warn Thursday, 09 June 2022 11:12 AM

අනිවර්යයෙන්ම.. උත්පාදන වියදම අඩු කරනව වගේ ආයතනයෙ අනවශ්‍යය වියදම් ගැනත් බලන්නම වෙනව. තරුණ ඇමති කෙනෙක් හැටියට ඔබ ගන්න සමහර තීරණ වලට අපි ඔක්කොම එකගයි. කරුණාකරල මේ ආයතනය විදිමත් විගනණයකට යටත් කරන්න.. විෂේශයෙන්ම ජලාශ වල ජල දාරිතව සහ විදුලි ජනන හැකියාව වගේම දැනට උත්පාදනය කරන ප්‍රමණය . . මෙතන ලොකු ාෆියවක් තියෙන බව රටම දන්නව.

:       1       12

Prase Thursday, 09 June 2022 11:51 AM

වැඩි සේවකයො ගෙදර යවන්න ඔය පාඩුව පියව ගන්න පුලුවන්

:       0       0

විපරමා Thursday, 09 June 2022 11:58 AM

සමහර දූෂිත දේසපාලුවෝ විදුලි බල මණ්ඩලයට පොලු තියෙන කොට කොයිතරම් පාඩු වෙනවා ඇත්ද.

:       0       0

lalithm Thursday, 09 June 2022 12:53 PM

අපේ ගොඩනැගිලිවල වහලයේ සූර්ය පැනල් සවිකරන එක නවත්වන මාෆියාව කරන්නෙ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් . ඉතා කණගාටුදායක තත්වයක් සහ බලහත්කාරයෙන් පාලනය කළ යුතුය.

:       0       4

ranjith Thursday, 09 June 2022 01:00 PM

චන්දෙට කලින්ම ජනතාව මෙගැන දැනුවත් කරල ආවනම් නේද හොද බලේ ගත්තට පස්සෙ ඔක්කොම ජනතාව පිට පටවන්න තමා ඔට්ටුවෙන්නෙ.

:       2       1

ගයා Thursday, 09 June 2022 03:22 PM

විදුලිබල මණ්ඩලය අනිවාර්යෙන්ම පුද්ගලීීකණය කල යුතුමයි.

:       1       0

ජයලත් Friday, 10 June 2022 06:08 AM

මොකක් නිසාද පාඩුලබන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 354 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site