(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ලබන පෙබරවාරි මස මැද වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (23) පෙරවරුවේ පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් ඇති බව කී මංජුල ප්‍රනාන්දු මහතා ඒ අනුව මහජන අදහස් විමසීම අද ආරම්භ කළ බව ද සඳහන් කළේය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ප්‍රකාශය අනුව මෙරට විදුලි පාරිභෝගිකයන්ට ජනවාරි මස විදුලි බිලට සහනයක් බලාපොරොත්තු විය නොහැක.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මැදට තල්ලු වෙයි
banda Tuesday, 23 January 2024 01:24 PM
වැඩි කරද්දි අතීතයටත් බලපාන්න වැඩි කරන්නේ. අඩු කරනකොට අනුගමනය කළ යුතු වැඩ කොටස්. නොදකින් මෙහෙම තිරිසන්නු. ජනතා මුදලින් ජීවත් වෙන ගමන් ජනතාවට කොකා පෙන්නන තොපි ගැන දෙවියෝම බලාපිය
චන්දන Tuesday, 23 January 2024 02:08 PM
කඩිමුඩියේ වැඩි කරන්න තියෙන වුවමනාව ඇමතියට අඩු කරන්න නැහැ. මේ ඇමතිය නම් සාපයක්. තිරිසනෙක්. හෙන වදිනව ළඟදිම.
nanda Tuesday, 23 January 2024 02:26 PM
මොවුන්ට මහජනතාව කියන ඒවා තේරෙන්නේ නෑ. ඡන්දයක් තියන්නකෝ... එතකොට මහජන අදහස් බලාගන්න...!
Nalin Tuesday, 23 January 2024 06:50 PM
ජනතාව ගොනාට අන්දන්නට මහාචාර්ය කෙනෙක් දාලා කල් මරනවා. විදුලිබිල වැඩි කලේ මහජන අදහස් විමසලාද? හොදටම වැහැලා ජලාශ පිරිලා තියෙන මේ කාලේදී මහාචාරියෙක් දාලා කල් මරමර ජනතාව ගොනාට අන්දනවා... පෙබරවාරි මැද වෙනකන්. එතකොට වැස්ස ඉවරයි. ජලාශවල ජල මට්ටම භාගයයි. එවිට මහාචාර්යයා කියනවා ඉන්ධන වැඩිපුර යන නිසා විදුලිබිල අඩු කරන්න බැහැ කියලා. මොවුන් දෙගොල්ලෝ නියමට පිට කහගන්නවා. මහාචාරිගේ package එක ඉදිරිපත් කලොත් එය වැටහේවි...!
Jayasekara Wednesday, 24 January 2024 09:58 AM
එතකොට වැඩි කරනව දවස් දෙක තුනකින්.. ඒ්වට ක්‍රියාපටිපාටි නැහැ.. අඩු කරන්න මාස ගානක් ගන්නව.. අනේ මුන් වගෙ තිරිසන්නු..... ඇත්තටම රටටම සාපයක් මෙ කාලකන්නි දේශපාලකයොයි අායතනවල ඉන්න අපතයොයි.....