IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


විදුලි ගාස්තුවට මහජන අදහස් විමසීම 18 අරඹයි



(සුජිත් හේවාජුලිගේ)

විදුලි ගාස්තු  සංශෝධනය සම්බන්ධයෙන්  මහජන අදහස් වාචිකව  විමසීම ලබන 18 වැනිදා ආරම්භ කිරීමට නියමිතය

විදුලි ගාස්තු වැඩි කිරීම පිළිබඳ ලිඛිත යෝජනා බාර  ගැනීම ලබන මස 4 වෙනිදායින් අවසන් වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත්  හේරත් මහතා පැවසීය



අදහස් (3)

විදුලි ගාස්තුවට මහජන අදහස් විමසීම 18 අරඹයි

දිමුත් Monday, 15 September 2025 03:00 PM

කලාපයේ විදුලිබිල වැඩිම රට...! කොහොමද රටක ආර්ථිකය, මිනිස්සුන්ගේ ජීවන තත්වය නගා හිටුවන්නේ මෙහෙම බිලක් එක්ක? කිව්වේ නම් කොහොමද...?

:       0       3

Krishna Monday, 15 September 2025 03:01 PM

මොනවා අහන්නද අඩුකරනවා ඇරෙන්න... දැන් හිටපු ජනාධිපතිනිලාගේ වියදමුත් නැති කොට...

:       0       4

de silva Tuesday, 16 September 2025 07:06 AM

රටේ විදුලි බිල ඉතා ඉහලය , මණ්ඩලේ දුෂණය , වංචාව , අකාර්යක්ෂමතාවය අතින් ඉතා ඉහලින් සිටි , එම නිසා විදුලි බිල අඩු කල නොහැක , කරුණාකර මණ්ඩලේ පුද්ගලික අංශයට පවරලා හෝ මේ විදුලි බිල අඩු කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site