විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන ව්‍යාපාරය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද සංදේශයක් බාර දුන්නේය.
සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ආචාර්යය ජයතිස්ස ද කොස්තා මහතා වෙත එම සන්දේශය බාර දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය වැඩි කළාට තවත් පෙත්සන්
තිලක් Wednesday, 03 July 2013 07:25 PM
එස්සර රුපියල් 1200 ක් ගෙවපු විදුලි බිල දැන් අපි 2100 ක් ගෙවනවා.අවුලක් නැහැ. ඔහොමම යන්නයි තියෙන්නේ. (නි)
අස්මිත් Thursday, 04 July 2013 08:29 AM
අපේ ජීවන තත්වය ඉහලට නංවනවා කියල ලයිට් බිල තමයි වැඩි කලේ. අපි අර පිරිමැස්මෙන් බාවිතා කරලත් රුපියල් 1500ක් වැඩිවුණා. නමුත් එදා වේල හම්බ කරන්න අමාරු ජනතාව කීයක් නම් ඉන්නවද? ඇමතිලාගේ ලයිට් බිල මාසෙට ලක්ෂයක් පනිනවා. ඒකත් ජනතාවගේ කරට දාලා තියෙද්දී රුපියලේ අගය දිනෙන් දිනම පහල යද්දී ඉදිරියේ ලයිට් බිලට අමතරව අනෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි වෙද්දී ඇමතිලාට විතරක් සහනාදාර දීගෙන කොයි තරම් දුරක් ජනතාව ගෙනියන්නද ලැහැස්ති වෙන්නේ. (නි)
ඩෙනම් Wednesday, 03 July 2013 10:54 PM
මේක නම් එච්චරම ගණන් ගත යුතු දෙයක් නෙමෙයි.(නදී).
දේහාන් Thursday, 04 July 2013 09:25 AM
කොස්තා ගම කයි .(නදී)