IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදුලිය පිරිමැසූ විස්සකට තෑගි

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය එක්ව මෙහෙයවන ජාතික බලශක්ති සංරක්ෂණ වැඩ සටහන යටතේ පිරිමැසුම්දායී ලෙස විදුලිය පරිහරණය කළ පාරිභෝගිකයන් වෙත තිළිණ හා සහතිකපත් ප‍්‍රදානය කිරීමේ උත්සවයක් විදුලිබල මණ්ඩලය මූලස්ථානයේදී අද පැවැත්විණ. තම මාසික විදුලි බිල්පත අවම කර පෙන්වීමෙන් ජාතික බලශක්ති සංරක්ෂණයට දායකවීම හා අනෙකුත් විදුලි පාරිභෝගිකයනට ආදර්ශයක්දීම යන කරුණු මත පාරිභෝගිකයන් විසි දෙදෙනකුට මෙහිදි පසුගිය අපේ‍්‍රල් මාසය සඳහා වන විදුලිබිල සම්පූර්ණයෙන්ම කපා හැරිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් මාසික බිල්පත අවම කර පෙන්වූ විදුලි පාරිභෝගිකයන්ට තිළිණ සහතිකපතක් පිරිනැමීය.



අදහස් (0)

විදුලිය පිරිමැසූ විස්සකට තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site