IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලිය කවා අලියා මරයි

අනවසර විදුලි රැහැනක් ඇද වල් අලියෙක් මරා දැමූ බව කියන පුද්ගලයකු සොයා සීගිරි පොලීසිය හා වනජීවී නිලධරයෝ පරීක්ෂණ පවත්වති.

අවුරුදු පහළොවක් වයසැති මේ අලියා සීගිරිය දිගම්පතහේදී මරා දමා තිබිණි.

 



අදහස් (0)

විදුලිය කවා අලියා මරයි

නීල් Tuesday, 14 May 2013 11:54 PM

ඉක්මනටම ඔක්කොමටම නින්ද යාවි, අලි ටික විනාශ වුණ දවසට. හෙණ ගහන අපරාධ මේවා (නි)

:       0       0

චමි කුවේට් Wednesday, 15 May 2013 01:28 AM

අලිඅ මරපු එකනම් මාත් එක හෙලාම හෙලා දකිනවා.එත් ඕක වෙන්නේ වනජීවී නිලදාරීන් හරියට රාජකාරි නොකරන නිසා.මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන බලන්නෙ නැති නිසා. (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 01:50 PM

පවු මේවා සහ ගහන අපරාධ. ඒත් මිනිස්සු තමන්ගෙ ජීවිත බේරගන්නනෙ මේවා කරන්නෙ. වරදක් කියන්න බැහැ ඒ නිසා (නි)

:       0       0

යුධීෂ්වර Tuesday, 14 May 2013 01:57 PM

මේ අහිංසක සතුන්ට හිරිහැර කරන අයට හොදක් නම් වෙන්න එපා (නි)

:       0       0

සුදු Wednesday, 15 May 2013 02:16 AM

ලංකාවේ සම්පත අහිංසක වන සතුන් මරද්දී අපේ වගකිවයුත්තෝ නිදි. බොරු සෝබන නැතුව අඩු තරමේ මේ අලි ටිකවත් ආරක්ෂා කරන්න (නි)

:       0       0

රංජනී Wednesday, 15 May 2013 02:54 AM

අලි මරණ එකනම් අපරාධයක්. නමුත් දුප්පත් මිනිස්සු ජීවත් වෙන්න ඕනෑ නිසා මේ වගේ වෙන්නේ.එහෙම නැතුව අලි මස් කන්නද ? හරක් මස් කියලා විකුණන්නද? (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 02:12 PM

නිසි කළමනාකාරිත්වයක් නැති නිසා අලි මිනිස් දෙවර්ගයම ජීවිත වලින් වන්දි ගෙවනවා. නාඩගම් නටන්න නාස්ති කරන සල්ලි වලින් මේ අලි වැටවල් ටික නිසියාකාරව සකස් කරනවානම් ගොවීන්ගේ ප්‍රශ්න සියල්ලම වගේ විසදෙනවා නේද?(නදී)

:       0       0

සතුන්ට ආදරය කරන්නෙක් Tuesday, 14 May 2013 05:25 PM

අලියා මැරූ මිනිසාට ශාප වේවා! 20 අවුරුදු සිර දඬුවමක් දිය යුතුයි ඔහුට. මේ මරන්නේ අපේ ජාතියයි,වනසන්නේ අපේ රටයි. (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 02:23 PM

අපේ රටේ අලි සම්පත් නැතිවෙයි මේ වගේ වැඩ වලින්. මෙයට රජයෙන් පිළිවෙතක් කර යුතුයි. (ස)

:       0       0

රණවීර Tuesday, 14 May 2013 02:31 PM

අන්තර් ප්‍රජා තරඟය කියන්නේ ඔව්වට තමා.(නදී)

:       0       0

විරාජ් Tuesday, 14 May 2013 03:08 PM

අලියා මරල මිනිහ හිරේ ගියා, එතකොට මිනිහ මාරුව නම් අලියා හිරේ යනවද, නිතිය වගේම ප්‍රයෝගික විසදුමකුත් දෙන්න මේ ගම්බද දුප්පත් මිනිස්සුන්ට. (ස)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:27 PM

ලංකාවේ 2010 අවුරුද්දට අලි 200 ගානක් මරල තිබුණා. (ස)

:       0       0

හේමන්ත Tuesday, 14 May 2013 03:27 PM

මොවුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන. (ස)

:       0       0

සීතා Tuesday, 14 May 2013 03:27 PM

මහා අපරාදයක්. (ස)

:       0       0

ගිහාන් Tuesday, 14 May 2013 03:28 PM

අලි වැටක් ගැහුවා නම් ඉවරනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site