IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විදුලියේ අනියම් සේවකයන්ට ස්ථිර පත්විම්

ලංකා  විදුලිබල මණ්ඩලයේ  සියලු  අයදුම්කරුවන්  මාසයක්  ඇතුළත ද ‘එනර්ජි’ ලංකා  සේවකයන්  ලබන  ජුලි  පලමු වැනි දා ට  පෙර ද ස්ථිර  කරන බවට  පොරොන්දු වී  යැයි  ලංකා  විදුලි සේවක සංගමයේ  ප්‍රධාන ලේකම්  රජෙන් ජයලාල් මහතා  කියයි

GLA_7447 GLA_7495 GLA_7502



අදහස් (0)

විදුලියේ අනියම් සේවකයන්ට ස්ථිර පත්විම්

නන්දසේන Thursday, 18 February 2016 03:35 AM

ලංවිම විනාශවුණේ කොන්ත්‍රාත්කරුවන් නිසයි (නි)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 17 February 2016 01:00 PM

ජයවේවා..(බ)

:       0       0

තාරක Thursday, 18 February 2016 12:54 AM

ජයවේවා! නිවැරදි නායකත්වයක් වටා පෙළගැසෙමු (නි)

:       0       0

මුවිඳු පෙරේරා Wednesday, 17 February 2016 02:50 PM

සුදුසුකම් ඇති සේවකයින් ස්ථිර කළ යුතුයි. මේ මෑන්පවර් ක්‍රමය නිසා ලංවිම පිරිහුණා. මෙයට දැන්වත් තිත තැබීම නිවැරදි තීරණයයි. බැබලේ ලංකා විදුලිබල මණ්ඩලේ...(බ)

:       0       0

ප්‍රියන්ත Thursday, 18 February 2016 06:30 AM

ජවිපෙ ට අපි සදා ණය ගැතියි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site