(යොහාන් භාසුර)
මහජන උපයෝගීතා කොමිසම නියම කළ පරිදි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මෙම වසරේ (2022) ප්‍රසාද දීමනව අත්හැරීමට එකඟ වූ බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති ඒ සඳහා එකඟතාව පළ කළ බවත් මෙම ප්‍රසාද දීමනාව අත්හිටුවීමෙන් රුපියල් බිලියන ගණනක් වන බවත් ජනක රත්නායක සභාපති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලිබල මණ්ඩල සේවකයෝ ප්‍රසාද දීමනාව එපා කියති
මුදියන්සේ... Wednesday, 14 December 2022 11:49 AM
පාඩු ලබන බව පවසමින් විදුලි පාරිභෝගිකයින්ට විදුලි බිලේ බර පටවා තිබියදී එවන් පාඩු ලබන රාජ්‍ය ආයතනයක් වෙනුවෙන් බෝනස් ගෙවීම ගැන කතා කිරීම පවා නොවිය යුත්තක් නොවේද?
ගජමෑන් Wednesday, 14 December 2022 12:31 PM
සහතික ඇත්ත බෝනස් නැත්නම් ප්‍රසාද දීමනා ගෙවිය යුත්තේ ලාභයක් ලැබුවොත් එයට ස්තුති කිරීම වෙනුවෙන් කරන සංග්‍රහයක් හැටියට මිස වරප්‍රසාදයක් හැටියට නොවෙයි කියලා මොන්ටිසෝරි ඇරිලා ගෙදර යන දරුවන් දෙන්නෙක් කියකියා යනවා ඇහුණා.
මහසෙන් Wednesday, 14 December 2022 12:16 PM
සාමාන්‍යයෙන් ලාබලබන ආයතනේ බෝනස් දෙන්නේ. එතකොට මෙච්චර කල් බෝනස් ලාබ ලබලා මේපාර පාඩුනිසා වෙන්න ඇති බෝනස් එපා කියන්නේ. මේක තනිකරම හොරකම උතුරලා යන නිලධාරි මෙන්ම සේවක මාෆියාව පිරුණු තැනක්...
Senarath Wednesday, 14 December 2022 12:28 PM
ඒ තීරණය ඉතාම හොඳයි. රටේ ජනතාව දැන් ඉන්න දේශපාලුවන්ට සහ රජයේ නිලධාරින්ට දෙස්දෙවොල් තබමින්... මේ දෙගොල්ලොම නිසා තමයි රටට මෙහෙම වුණේ... මේක සමහර හොඳ නිලධාරීන්ට අදාළ නොවේ. එහෙම අතළොස්සක් තවම හොඳ නිලධාරීන් ඉන්නවා.
Prase Wednesday, 14 December 2022 12:51 PM
ආයතන පාඩුයි... ප්‍රසාද දීමනා බිලියන් ගණනින් ගෙවලා, කවුද මේවා පාලනය කරන්නේ? කාංචනද?
banda Wednesday, 14 December 2022 01:27 PM
පාඩු ලබන ආයතනවලින් බෝනස් දෙන්නේ ලංකාවේ විතරයි...