IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට ජපානය මූල්‍ය සහය දෙයි

(යොහාන් භාසුර)

ජපාන රජයේ සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසියේ මූල්‍ය සහය මත මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවැසීය.

ජපානයේ මූල්‍ය සහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති මෙන්ම මූල්‍ය අර්බුද හේතුවෙන් කටයුතු ඇණහිටී ඇති ව්‍යාපෘති පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජනසිය දෙන තාක්ෂණික සහ මූල්‍ය සහය, අනාගත විදුලිබල උත්පාදන සැලසුම්  පිළිබඳව සහ රජයේ විදුලිබල සහ බලශක්ති ප්‍රතිපත්තිය පිළිබඳව ජපන් නියෝජතියන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යාවරයා කීය.

මෙරට ජපාන නියෝජ්‍ය තානාපති, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ප්‍රධානී, ජපාන තානාපති කාර්යාල නිලධාරින්, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නිලධාරින්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ මෙ සාකච්ඡාවට සහභාගි වූහ.



අදහස් (1)

විදුලිබල ක්ෂේත්‍රයේ දියුණුවට ජපානය මූල්‍ය සහය දෙයි

sam Friday, 08 September 2023 05:14 PM

ලංකාවට විදේශ රටවලින් සහ ආයතන මගින් ලබදෙන්නා වූ මුදල් ආධාර පිළිබඳ නිසි විගණනයක් සහ කළමනාකරණයක් තිබිය යුතුවේ... සහ කලමනාකරණයක් ඇතිකළ යුතුවේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site