IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිබල ඇමති මණ්ඩලයේ සියලු වෘත්තිය සමිති කැඳවයි

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විශේෂ සාකච්ඡාවක් අද (13) පස්වරුවේ පැවැත්වීය.

විදුලිබල මණ්ඩලයේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල, සාමුහික ගිවිසුම්, විදුලි ගාස්තු ක්‍රමවේදය සහ රජයේ බදු ප්‍රතිපත්තිය ඇතුළු ආයතනයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.

එම සාකච්ඡාව විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

 



අදහස් (1)

විදුලිබල ඇමති මණ්ඩලයේ සියලු වෘත්තිය සමිති කැඳවයි

Bamunuarachchi Tuesday, 14 March 2023 02:39 AM

මොන වෘත්තීය සමිති කැන්දෙව්වත් සාකච්චා කලත් රජයේ ප්‍රතිපත්ති ක්‍රීයාත්මක කරන්න. . වෘත්තීය සමීති කාරයින්ට යටවෙලා රජයේ ප්‍රතිපත්ති පාවා දීල රටට ආයතනට ජනතාවට පාඩු කරන්න එපා. උන්ගේ බදු රජයෙන් ගෙවන්න සුදානම් වෙන්න එපා. වෘත්තීය ක්‍රීයා මාර්ග ගත්තොත් JR ජුලි වර්ජක යින්ට සලකපු ආකාරයට සලකන්න. 1956 දී ලෙහා දමපු බල්ලන් නැවත බැඳ දමන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 412 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site