මහියංගණය ඌරණිය ඵෛතිහාසික නාගදීප විහාරස්ථානයේ තිබු නාග රුව හා පිංකැටයේ සල්ලි සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි .
උතුරු නැගෙනහිර යුද්ධය ජයගැනිම වෙනුවෙන් කිරිකල හතකින් සෑ මළුව නහවා මේ නාග රූපය පුදන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. පහත මළුවේ චෛත්‍යය ඉදිරියේ විදුරු කුටියක එය තැන්පත් කර තිබුණි.
මේ නාග රුව අඩි එක හමාරක් උසය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීදුරු කුටියේ නාගයා උස්සයි
යහම්පත් Sunday, 15 February 2015 10:19 AM
දෙවියන්ටත් පේන්නේ නැති හොරකම් , දේවාල පින් කැට , දේව රුප නාග රුප ,සමහර විට දෙවියන් මේවට ඇලුම් කරන්නේ නැතිව එති , එකයි ඕනෙම කෙනෙකුට අරන් යන්න දෙන්නේ (බ)
දුමින්ද Monday, 16 February 2015 04:53 AM
30 වසරක යුද්දය දැන් අමතක නිසා නාග ලෝකයට වැඩිය බවයි මගේ අදහස (නදී)
පහන් Sunday, 15 February 2015 02:09 PM
මේ විහාරය ගැන ලංකාදීපේ ලිපිය පලකලා විතරයි හොරු අවිල්ල්ල හොරු දැන් පත්තරත් බලනවානේ (නදී)
සමන්ති Monday, 16 February 2015 10:09 PM
කිරි කලවලින් නාවන්නේ නැතුව පන්සල අලුත් වැඩියා කලානම් හොඳයි නේද ? (නදී)
චන්ද්‍රා Sunday, 15 February 2015 02:45 PM
දෙවියෝ ගමනක් ගිහින් වෙන්ටැති. ආවාම සොයා ගනීවි බලන් ඉන්න (නදී)
ටෙනිසන් Sunday, 15 February 2015 05:11 PM
චන්ද්‍ර, මොනවා කියනවද මන්දා? (නි)
විජයබාහු Monday, 16 February 2015 09:48 AM
යහපාලනය යටතේ සිදු වූ තවත් එක සිදුවීමක් (අ)
නයන Sunday, 15 February 2015 08:26 PM
පහුගිය ලංකාදීප පුවත් පතක මේ පන්සල ගැන වටින ලිපියක් මම දැක්ක (අ)
රෝහාන් Sunday, 15 February 2015 08:43 PM
දෙවියොම ඉස්සුවද ? අ)
වීරසිංහ Monday, 16 February 2015 01:23 AM
ඇත්තටම මොකද වුණේ? (නි)
හරේන්ද්‍ර Monday, 16 February 2015 02:47 AM
දැනගත් විස්තර හරිද බලන්න කවුරුහරි කරන්න ඇති මේ වැඩේ.. (නි)