IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වෛද්‍ය සිසුවාට වෙඩි තියලා

බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක, විභාග පැවැත්වෙන අතරතු​රේ සිදු කළ වෙඩි තැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලැබුවේය.

වෙඩි තැබීම කළේ වෛද්‍ය විද්‍යාලයේ රයිහාන් ෂරීෆ් නමැති ආචාර්යවරයෙකි. ආචාර්යවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පැවැසෙයි.

වෙඩි තැබීම කළ ආචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්ෂණිකව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සිසුහු විරෝධතාවක් ද පැවැත්වූහ.

විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (6) රයිහාන් ෂරීෆ් අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ මාධ්‍ය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුවේ 23 හැවිරිදි සිසුවෙකි. එම සිසුවා සහ ආචාර්යවරයා අතරේ ආරවුලක් පැවැතිණි.



අදහස් (1)

වෛද්‍ය සිසුවාට වෙඩි තියලා

de silva Thursday, 07 March 2024 03:59 PM

මහා අශීලාචාර මිනිස්සු ඉන්න රටක්, ආචාර්යවරු මෙහෙම නම් අනෙක් මිනිස්සු ගැන කුමන කතාද? දැක්කනේ ක්‍රිකට් විනිසුරු කරපු වැඩේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site