IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි

හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.



අදහස් (18)

වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි

mohan Tuesday, 04 July 2017 10:02 AM

ලබන සතිය වෙනකම් පාදෙනියට චැනලින් ඇති ගොඩක් බුක් වෙලා.

:       0       0

sam Tuesday, 04 July 2017 10:02 AM

බාලගිරි අද නොවේ හෙට

:       0       0

හසිත Tuesday, 04 July 2017 10:31 AM

මෙහෙම හැමදාම වර්ජන කියලා රටේ ලෙඩ්ඩුන්ගේ මානසික මට්ටම වට්ටන්න පුළුවන්ද? මේ වගේ උගත් වෛද්‍යවරුන්ට ප්‍රශ්න විසදගන්න වෙන ක්‍රම වලින් බැරිද? රටක පිළිගත්ත වෘත්තිකයෝ මේ විදිහටනම් හැසිරෙන්නේ මොන කතාද? කොච්චර වැදගත් වෘත්තියක්ද මේ තුට්ටු දෙකට වැටිලා තියෙන්නේ. කණගාටුයි.

:       0       0

Jayatissa Tuesday, 04 July 2017 10:50 AM

වෛද්‍යවරුන්ගේ වාසනාවට මොලේ ටිකක් පෑදිලා වගේ.

:       0       0

Perumal Tuesday, 04 July 2017 10:51 AM

ඔය මණ්ඩලය ඇතුලේ කචල්ද?

:       0       0

මැක්ස් Tuesday, 04 July 2017 11:03 AM

විශිෂ්ටයි. මේ දුර්භික්ෂ කාලපරිච්ඡේදයේ පොඩ්ඩක් ඉවසා ගෙන හිටිමු. අසරණ රෝගීන් ගැන අනුකම්පා කරන්න. ඊට පස්සේ මේ වැරැදි ආණ්ඩුවට රතු එළි දල්වමු.

:       0       0

dil Tuesday, 04 July 2017 11:06 AM

දැනුම්දීමයි... තව සතියකින් මහජනයාගෙන් පාඩමක් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න..

:       0       0

dhagaya Tuesday, 04 July 2017 11:07 AM

අපේ රටේ වෛද්‍යවරු ගැන නම් කියලා වැඩක් නැහැ.

:       0       0

Siripala Tuesday, 04 July 2017 11:13 AM

සාමාජිකයින් එකතු කර ගන්න බැරි වෙලා වගේ.

:       0       0

නාලක Tuesday, 04 July 2017 11:31 AM

ඕක ක්‍රියාත්මක කලොත් මෙයාලා මිනිස්සුන්ගෙන් ගුටි කනවා ඒ බයට තමයි ඔය කල් ගතකරන්නේ.

:       0       0

shan saudi Tuesday, 04 July 2017 11:32 AM

දොස්තරලා ඉන්දියාවෙන් ගෙන්වයි කියන කරුණ නිසා වෙන්න ඇති...

:       0       0

kamjay Tuesday, 04 July 2017 11:43 AM

අපි දැනගෙන හිටිය ඕක කරන බව. නැතිනම් වෙන්නේ මිනිසුන්ගේ අප්‍රසාදයට තවත් ලක්වෙන එකයි. දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 04 July 2017 12:34 PM

හෙට කියන්නේ 5 වෙනිදා නේද? පැටලිලා වගෙයි...

:       0       0

de silva Tuesday, 04 July 2017 12:39 PM

ලංකාවේ මිනිසුන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගනිති , ඒවායේ ප්‍රමිතිය ඉතා අඩු අතර , කාර්යමණ්ඩල රවුම් ගෙරවුම් නිසා රෝගීන් එහි යාමට මැලි වෙති , බොහෝවේලාවට රෝහලේ බෙහෙත් නැති අතර බෙහෙත් පුද්ගලික පාමසි වලින් මිලට ගැනීමට රෝගියාට සිදුවේ , බොහෝ දෙනකු පුද්ගලික රෝහල් වලින් සහ චැනෙල් මධ්‍යස්ථාන වලින් බෙහෙත් ගනිති , වර්ජනය කරනවා නම් රජයේ සහ පුද්ගලික යන අංශ දෙකේම එකවිට වර්ජනය කලයුතුය , දොස්තර සංගමයේ සාමාජිකයෝ මුදල් පසුපසම හබා යන නිසා මෙය කල නොහැක , එම නිසා ඔය වර්ජන කොහොමත් අසාර්ථකය , ආණ්ඩුව ට සහ ජනතාව දැන් මේවට හුරුවී සිටිති ,

:       0       0

maithree Tuesday, 04 July 2017 12:51 PM

හෙට 5 නේද?අදනේ 4..!

:       0       0

රොෂාන් Tuesday, 04 July 2017 12:57 PM

හූ හූ හූ හූ හූ.... මොකද මේ නැට්ට පාගා ගෙන උඩු බුරපු අය දැන් නැට්ට බඩ යට ගහගෙන? එහෙම නැත්නම්, නැට්ට ගිනි අරගෙනද?

:       0       0

de silva Tuesday, 04 July 2017 11:27 PM

අනේ ඕක කල් දමන්න එපා හෙටම කරන්න ,

:       0       0

palitha Gunawardena Wednesday, 05 July 2017 03:14 AM

සටන ජයගන්නාතුරු ඔය ස්ථාවරයේම ඉන්න . වෛද්‍යවරුන්ට අපගේ සුභ පැතුම්.

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13601 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 130 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1030 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site