
(යොහාන් භාසුර)
කොළඹ ජාතික රෝහලේ සේවකයන් පැය 6 කට ආසන්න කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මීට සුළු මොහොතකට පෙර රෝහලෙන් පිට කිරීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
විරෝධය දක්වමින් සිටි සේවකයන් මඟ හැර දැඩි ආයාසයක් යොදා ඒ මහතා රෝහලෙන් පිට කළ බවත් විරෝධයේ යෙදී සිටි සේවකයන් මේ වන විට විසිර යමින් සිටින බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට විරෝධය දක්වමින් අද පස්වරු 1.15 ට පමණ එම රෝහලේ සේවකයින් පිරිසක් ඒ මහතාගේ කාර්යාලය වට කර විරෝධයක නිරත වූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍ය බෙල්ලන රෝහලෙන් පිටවෙයි
Lal Friday, 16 February 2024 07:25 PM
ඩොක්ටට ජය... කාලකන්නි ජෙප්පෝ...
Prabath Saturday, 17 February 2024 08:10 AM
සුළු සේවකයින්ට බෙහෙත් දෙන්න කියලා අස්වීමේ ලිපිය දුන්නා නම් හරි... මොකද ලංකාවේ රාජ්‍ය අංශය පාලනය කරන්නේ බහුතරයක් සිටින සුලු සේවකයින්... කරාපිටියේ ඩොක්ටර් කළේ ඒ වගේ...