ලෝකයේ වෛද්‍ය පරීක්ෂණවලින් වැඩි ප්‍රමාණයක් සිදු අනවශ්‍ය හේතු මත කරතියි වෛද්‍ය පරිපාලන විශේෂඥ, වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා කියයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කර ඇති සමීක්ෂණයකින් ඒ බව තහවුරු වන බව ද ඔහු සඳහන් කරයි.
වෛද්‍යවරුන්ගේ පළපුරුද්ද මත පර්යේෂණ වලින් තොරව රෝග නිශ්චය කර බෙහෙත් ලබා දුන්නද ඇතැම් රෝගීන් සෑහීමකට පත් නොවන බවත්, පර්යේෂණ වැඩි වැඩියෙන් කරනවාට සමහරුන් කැමති බවත්, ඒ මගින් නිරපරාදේ ධනය විනාශ වනවා පමණක් නොව විවිධ අහිතකර බලපෑම්වල ලක්වීම සිදු වන බවත් වෛද්‍ය හේවගේ මහතා කියයි.
2025 දෙසැම්බර් මස 16
76
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෛද්‍ය පරීක්ෂණ වැඩි හරියකින් වැඩක් නෑ
නිමල් ජයසිංහ Monday, 17 November 2014 01:16 PM
මෙම කථාව ලංකාවෙ කෙරෙන දෙයක්.විශේෂඥ වෛද්‍යවරු කරන්නෙ සාමාන්‍ය වෛද්‍යවරයාගේ වැඩේ.රෝගීන් මේ තත්වය අවබෝධ කරගෙන නැහැ.එංගලන්තෙ නම් විශේෂඥ වෛද්‍යවරයෙක් කෙලින්ම හමුවන්න බැහැ. ඒ සදහා සාමාන්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශ අවශ්‍යමයි.මෙහේ සල්ලි දෙනවා නම් ඕන දෙයක්.(හේ)
සිරිසේන Monday, 17 November 2014 01:54 PM
අපේ රටේ දොස්තරලා කීප දෙනෙක් ලගට ගියොත් හැම දෙනාම වෙනවනම පරීක්ෂණ කරන්න කියනවා. එක දොස්තර කෙනෙක් කියපු තැනින් ගත්ත එක අනිත් දොස්තර බලන්නේ නෑ. ඒ වුනත් වෙනත් රටවල ඒ පුද්ගලයට අයත් සෞඛය අංක එකෙන් ඕනෑම දොස්තර කෙනෙකුට අදාල කෙනාගේ සියලුම රෝග,පරීක්ෂණ සහ දුන් බෙහෙත් සොයාගත හැකියි. (අ)
එරංග Monday, 17 November 2014 01:54 PM
වැඩි දෙනෙක් හොර දොස්තරලනේ.(හේ)
සිරිසේන Monday, 17 November 2014 01:54 PM
අපේ රටේ දොස්තරලා කීප දෙනෙක් ලඟට ගියොත් හැම දෙනාම වෙන වෙනම පරීක්ෂණ කරන්න කියනවා. එක දොස්තර කෙනෙක් කියපු තැනින් ගත්ත එක අනිත් දොස්තර බලන්නේ නෑ. ඒ වුනත් වෙනත් රටවල ඒ පුද්ගලයට අයත් සෞඛ්‍ය නොම්බර් එකෙන් ඕනෑම දොස්තර කෙනෙකුට අදාල කෙනාගේ සියලුම රෝග,පරීක්ෂණ සහ දුන් බෙහෙත් සොයාගත හැකියි.(හේ)
රොකී Tuesday, 18 November 2014 01:32 AM
දැන් අපිට දොස්තර කියන්න වෙලා තියෙන්නේ 'දොස් වලින් තර වු' අයට (නි)
සිසිිර Tuesday, 18 November 2014 07:44 AM
ලංකාවේ දොස්තරලා හැම දෙයක්ම කරන්නේ මුදලට කෑදරකමට. එංගලන්තේ ඉගෙනගෙන එංගලන්තෙට උගන්වන්න යනවා . එත් ලංකාවේ හැමදේටම දුර නොබලා සැරම බේත ඉස්සර වෙලාම දෙනව. පාරිබෝගිකයා තියාගන්ඩ. (ස)
රන්ජිත් Monday, 17 November 2014 05:10 PM
අපේ රටේ තියෙන්නේ දොස්තර මාෆියාවක් (නි)
සමන් Monday, 17 November 2014 05:52 PM
ඇමෙරිකාවේ වගේ රටවල නම් ඔය කතාව ඇත්ත වෙන්න ඇති. මොකද රෝහල් සියල්ල පුද්ගලික ආයතන සහ වැරදීමකින් ලෙඩෙකුට අවැඩක් වේවි යන බය නිසා. නමුත් ප්‍රංශය, එංගලන්තය, සහ කැනඩාව වගේ රටවල සෞඛ්‍ය සේවය නොමිලයේ ලැබෙන්නේ. ඒ නිසා ඒවායේ නම් ලාබ බලාපොරොත්තුවෙන් කෙරෙන දේවල් අඩුයි. ලංකාවේ රෝහලකට ගියොත් මැරෙන්න වෙන්නේ දොස්තරලා බෙහෙත් නොකරන නිසා. මොකද ලංකාවේ දොස්තරලාට විරුද්ධව නඩු දාලා සාදාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? සමහරවිට තව කෙනෙක් කියාවි ටෙස්ට් කරලා බිල ගෙවනවාට වැඩිය හොඳයි මැරෙන එක කියලා. (නි)
රවි බණ්ඩාර Monday, 17 November 2014 10:55 PM
ඉස්සර නම් ව්‍යාපාරිකයො තමයි ජනතාවගේ සල්ලි සූරාකෑවෙ. දැන් දොස්තරලා. අතීතයේ වෙදකමයි දොස්තරකමයි ගෞරවනීය රැකියා. මුදලට තිබෙන කෑදරකමට ගරුත්වය නැතිකරගෙන. (නි)