නීති විරෝධී ගබ්සාවක් කිරීමට ගොස් කතක මිය ගියැයි කියන සිද්ධියට සැකපිට බෝපේ වේවැල්කැටියේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරයා සැකපිට
අමිල සිංග Friday, 04 July 2014 03:06 PM
ගාමිණී - සිරි ගේ අදහසට මමත් එකගයි. (නදී)
තරිඳු Friday, 04 July 2014 04:03 PM
ගබ්සාව මිනීමැරුමක්. (නදී)
ගාමිණී - සිරි Friday, 04 July 2014 11:07 AM
තමුන්ගේ කැමැත්ත පරිදි ගබ්සාවක් හෝ දරු පල වැඩිවීමෙන් පවුලට උසුලා ගත නොහැකි බරෙන් නිදහස් වීමට,භාර්යාව හා පුරුෂ ගේ කැමැත්ත පරිදි රජයේ රෝහල් වලින් නීත්‍යානු කුලව කරදීමට ,වහා පෙළඹිය යුතුයි. රටේ ප්‍රශ්න ඇති නොවේ ! (ස)
ජයත් Friday, 04 July 2014 12:23 PM
ගාමිණීට මමත් එකඟ වෙනවා. මේක නීතිගත කරලා හරි විදියට සුදුසුකම් තියන අය ලවා කරවන්න ඕන බොරු සුචරිතවාදීන් ඕනනම් ටිකක් සද්දයක් දාවී (නදී)
සෑම් Friday, 04 July 2014 12:36 PM
ගාමිණී - සිරි නමින් පෙනී සිටින්නා මොන ජාතියේද කියා අපට සිතාගත හෑකියි. (නදී)
සෑම් Friday, 04 July 2014 12:38 PM
මෙවෑනි පුද්ගලයන්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. (නදී)