(චමින්ද වැවතැන්න, බණ්ඩාර ජයරත්න සහ පී ශාන්ත බණ්ඩාර)
අරණායක දිසා රෝහලේ සේවය කරන අවිවාහක වෛද්‍යවරියකට ලිංගික අතවරයක් සිදු කළැයි කියන එස රෝහලේ වෛද්‍යවරයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාවනැල්ල මහේස්ත්‍රාත් අනුරාධ වීරක්කොඩි මහතා වෙත අද නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වෛද්‍යවරයා අරණායක රෝහලේ සේවය කරන බවත් ඉකුත් 06 වැනිදා අරණායක දිසා රෝහලේ සේවය කරමින් සිටියදී 28 හැවිරිදි අවිවාහක වෛද්‍යවරියකගේ රහස් ප්‍රදේශය කාමරයක් තුළ දී ස්පර්ශ කර ලිංගික අතරවයක් සිදු කර බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණ.
පසුව වෛද්‍යවරිය පියාට දැනුම් දීමෙන් පසු පියා කෑගල්ලට කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෛද්‍යවරියට නොමනා වැඩක් කළ වෛද්‍යවරයා රිමාන්ඩ්
Lalla Friday, 09 February 2024 07:07 AM
ඉගෙනගත්තට මදි. පවුල් පසුබිම හොඳට තිබුන නම් මෙහෙම වෙන්න බෑ.අනික විවාහක අයෙක් නම් දොස්තර වුනත් මානසික රෝගියෙක් විය හැකියි නේද?
Thila Saturday, 10 February 2024 12:36 AM
මේවගේ අසහන කාරයින්ගේ ලයිසන් කෑන්සල් කරන්න ඕනේ. ලෙඩ්ඩු කීදෙනෙක් එනවද? මේ වගේ අය කී දෙනෙක්ව අමාරුවේ දායිද? අසහන කාරයෝ. ඉගෙන ගත්තාට ඇති වැඩක් නෑ...