IMG-LOGO

වෛද්‍යවරයාගේ මළ සිරුර හෝටල් කාමරයෙන්

ගම්පහ කිරිදිවිට හෝටල් කාමරයක තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. එම කාමරයේ තිබි එන්නත් බෙහෙත්  කුප්පි හතරක් ද හමු වූ බව පොලිස් ආරංචි පවසයි.

ගම්පහ බණ්ඩාරනායකපුර පදිංචි එම්.එම්.කුලතිලක නම් මොහු බ්‍රහස්පතින්දා (07) රාත්‍රි හෝටලේ නරත වු බව හෝටල් සේවකයෝ පොලිසියට  පවසති.



අදහස් (0)

වෛද්‍යවරයාගේ මළ සිරුර හෝටල් කාමරයෙන්

ඉන්දු Saturday, 09 July 2016 02:01 AM

වෛද්‍යවරයෙක් වුණත් ඔහුත් සාමාන්‍ය මනුෂ්‍යයෙක්. මානසික ආතතිය, විශාදය ඕනෑම කෙනෙකුට වැළදෙන්න හැකියි. කොහොම වුණත් කණගාටුදායක සිද්ධියක් (නි)

:       0       0

නිලූ Friday, 08 July 2016 10:01 AM

අහල පහල අය පරෙස්සමෙන්...(හේ)

:       0       0

අමරබන්දු Friday, 08 July 2016 11:55 AM

කුමක් නිසාද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සිසිර කුමාර Saturday, 09 July 2016 08:01 AM

අනේ අපොයි මොනවද මේ අහන්න තියෙන පුවත්. (ර)

:       0       0

රොක්සි Friday, 08 July 2016 02:21 PM

වෛද්‍ය සංගමයේ අනිත් කට්ටිය ගැනත් කල්පනාවෙන් ඉන්න එක හොඳයි කියලා හිතෙනවා, මට නම් (නි)

:       0       0

නිම්මි Friday, 08 July 2016 02:41 PM

අනේ ඇයි මේ? මොන තරම් අමාරුවෙන්ද මේ තත්වෙට එන්න ඇත්තේ? ජීවිතේ එපාම වුණා නම් ඈත පළාතකට ගිහින් බභ භාවනා කරලා හිත හදාගන්න තිබුනනේ. උගත් අයත් මෙහෙම නම් සාමාන්‍ය ජනයා ගැන කුමන කතාද? (නි)

:       0       0

ඉමේශ් Friday, 08 July 2016 03:17 PM

මොනවද දෙවියනේ මේ රටේ මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

කෝසල Friday, 08 July 2016 05:20 PM

මොකක්ද දන්නෙ නැහැ මේ ප්‍රශ්නය? (නි)

:       0       0

රජිත් මංජුල Friday, 08 July 2016 06:29 PM

සයිටම් එකෙන් බිහිවෙන්නේ නූගත් දොස්තරලා කියලා කෑගහන කට්ටිය මේවට උත්තර දෙන්නකෝ මුලින්ම. උගත් දොස්තර කෙනෙක් නේද මේ? (නි)

:       0       0

රාජු Friday, 08 July 2016 08:44 PM

නිලූ, මේක විහිලු කරන වෙලාවක් නොවෙයි. ඔබේ නෑදෑයෙකුට හරි හිතවතෙකුට මෙහෙම වුණා නම් ඔබ විහිලු කරනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site