(නිමල කොඩිතුවක්කු)
කොවිඩ් 19 ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු අද (11) දිනයේ වාර්තා වූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇතැයි වාර්ථා වේ.
ඔවුන් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව ඇතිවූ කොරෝනා රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් බවට හඳුනා ගෙන තිබේ.
මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව අද දිනයේ ආසාදිතයින් 121 දෙනෙකු වාර්තා විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වෛද්‍යවරුන් තිදෙනකුට කොරෝනා
බද්රානි Monday, 12 October 2020 10:48 AM
අර දොස්තර මාෆියා කල්ලියේ කිසිවෙකුට තවම කොරෝනා වැළඳිලා නැද්ද? සමහරවිට ඒ අය සිටින්නේ රෝහල්වලට වඩා, බෙහෙත් කළුකඩ හා මයික් අසල නිසා බෝවෙලා නැතිව ඇති...