IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විද්‍යාපීඨ සිසුහු ඩෙංගු මර්දනයේ

ඌව අධ්‍යාපන විද්‍යාපිඨ සිසුන් බණ්ඩාරවෙල නගරයේ ඩෙංගු මර්ධන ශ්‍රමදානයක යෙදුනාහ. බණ්ඩාරවෙල නගර සභාව මෙය සංවිධානය කළේය.

 

 



අදහස් (0)

විද්‍යාපීඨ සිසුහු ඩෙංගු මර්දනයේ

බමුණු Sunday, 28 July 2013 08:37 AM

ඔයගොල්ලෝ ඩෙංගු මර්දනය කරනවා, තව කට්ටියක් ඔයගොල්ලන්ව මර්දනය කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලොත් එයලෙට ඩෙංගු මදුරුවෝ වගෙයි (නි)

:       0       0

ජූඩ් Saturday, 27 July 2013 06:41 PM

ඉතාමත් අගය කල යුතු වැඩක්. මෙවන් වැඩ නිසා මහජනයා ඔබ දිහා වපර ඇහින් බැලීම නැවතීවි (අ)

:       0       0

කෝලිත Sunday, 28 July 2013 09:10 AM

අන්න කරනවා නම් වැඩ (නි)

:       0       0

කුමාර Sunday, 28 July 2013 09:13 AM

ඉතාමත් අගය කළ යුතු වැඩක් (නි)

:       0       0

නදුන් Sunday, 28 July 2013 05:48 PM

ඔය අන්තාර්ට බනින අය දන්නවද විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය සංගම් වලින් පුස්තකාල කීයක් අවුරුද්දකට හදලා දෙනවද කියලා.ජල ව්‍යාපෘති කීයක් හදලා දීලා තියෙනවද කියලා.හොයලා බලන්න පොඩ්ඩක් ඔයිට වඩා සියගුණයක් වැඩ අපි කරනවා.ඒත් අපි කරන ඒවට කවුරුත් අගය කිරීමක් දෙන්නේ නෑ අපිට එහෙම අවශ්‍යත් නෑ. (දී)

:       0       0

කුමාර Sunday, 28 July 2013 09:24 AM

සිසුන්ට ජය වේවා! (නි)

:       0       0

ක්‍රිෂාන් Saturday, 27 July 2013 08:21 PM

ඉතාමත් අගය කළ යුතු වැඩක් (නි)

:       0       0

බන්දුල Sunday, 28 July 2013 08:29 PM

ඉතින් නදුන් මල්ලි,දාන්නකෝ ලිස්ට් එකක් අපිටත් දැන ගන්න..ඕවා ඔයාලා හංගන් හිටියම කව්ද දන්නේ? ඇත්තද බොරුද බලන්න දාන්නකෝ විස්තරයක් මෙන්න මේවා තමයි අන්තරේ කරපු වැඩ කියලා.අපිට අහන්න දකින්න ලැබෙන්නේ ඔයාලගේ නරක විතරනේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 27 July 2013 04:54 PM

කොච්චර හොද දෙයක්ද,කොච්චර ලස්සනද බලන්නකෝ, ඔය අන්තරෙටත් බැරිද මෙහෙම දෙයක් කරලා ඔය හැමදාම කියන කරන මරව් ,කපව් ,කොටව්,කියන සටන් පාට වලට පොඩි විරාමයක් දීල මේ වගේ යහපත් දෙයක් ඔය සංවිදාන ශක්තිය උපයෝගී කර ගෙන කරන්න..හැමදාම අන්තරේ පලු අරින අපිටත් මොනවා හරි වෙනසක් හිතෙන්න..(ස)

:       0       0

උපාලි Sunday, 28 July 2013 07:35 AM

බන්දුල ඔබ හරි. අන්තරේ මේවගේ දේවල් කරනවා නම් අර අනික් වැඩවලින් නාගන්න මඩ ටිකවත් හේදෙනවා. අපිත් සපෝට් එකට කතා කරනවා. මට බය විද්‍යාපීඨ කට්ටියටත් ඔය වැඩේ නවත්වන්න කියයිද කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site