IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විද්‍යුත් මාධ්‍ය ආයතන 8ක වීඩියෝ දර්ශන ඉල්ලයි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මැයි දිනයදා සිදු කළ පහරදීම සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය අද (7) අලුත්කඩේ උසාවියට කරුණු දැක්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.සැකකරුවන් හඳුනාගැනීමට විද්‍යුත් මාධ්‍ය ආයතන 8කට වීඩියෝ දර්ශන ලබා දෙන්නැයි නියෝග කර ඇත.

එම මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් අද කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ විවිධ වෘත්තිකයන් එක්ව උද්ඝෝෂණයක්ද පැවැත්විණි.

RDS_6654 RDS_6673 RDS_6726

ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා

 

 

 

 

 

 



අදහස් (0)

විද්‍යුත් මාධ්‍ය ආයතන 8ක වීඩියෝ දර්ශන ඉල්ලයි

දුමින්ද Thursday, 07 May 2015 12:05 PM

අඬන්න සිටි කෙනාගේ ඇසට ඇඟිල්ලෙන් ඇනීම (නි)

:       0       0

ප්‍රකාශ් Thursday, 07 May 2015 12:47 PM

මේ අයට තියෙන්නේ කඩා වැටිච්ච ආචාර්ය පට්ටම්.රට විනාශය කරා ගෙන යන පුද්ගලයෙක්.මොහු පිටරටවලින් ලැබෙන ඩොලර් වලට මේ රට ගිනි තියනවා. (බ)

:       0       0

සඳුන් Friday, 08 May 2015 07:16 AM

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේ කාගෙවත් නිවසට ගිහිල්ලා නෑ. පොදු තැනකට යන්න, ගිහිල්ලා කාටවත් කරදරයක් නොවෙන විදියට ඉන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. (ත)

:       0       0

සම්පත් වන්නිආරච්චි Thursday, 07 May 2015 10:36 AM

මෙම ආචාර්යවරයා ඒ ස්ථානයට යාමට හේතුව කුමක්ද? එහි යාමෙන් පැහැදිලි වන්නේ උගත්කම තිබුණාට බුද්ධිය නැති බවයි. තමන් දැඩි සේ එරෙහි වූවකුගේ නිවසට යමෙකු යන්නේනම් මෙබඳු දෑ විඳ ගැනීමට සූදානම්ව යා යුතුයි. (බ)

:       0       0

අතුල Thursday, 07 May 2015 11:31 AM

සම්පත්, ඔයාගේ නීතිය කොහේ තිබෙන නීතියක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site