IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විද්‍යුත් කම්පනය අලුත් ක්‍රමයකට

විද්යුත් කම්පන ප්‍රතිකාර සඳහා නිර්දේශිත රෝගීන්ට එම ප්‍රතිකාරය රෝහල්ගත වීමකින් තොරව ලබා ගැනීමට හැකි නව ඒකකයක් ආරම්භ කළ බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා පැවසීය.

ඒ යටතේ අදාළ රෝගියාට එම ප්‍රතිකාරය ලබාගෙන එදිනම නිවස බලා යාමට හැකිවෙයි.

පෙර පැවති ක්‍රමය වුනේ රෝගියා ඒ සඳහා රෝහල්ගතවී ප්‍රතිකාරය ලබාගැනීමයි. එම නිසා රෝගියාට පමණක් නොව ඥාතීන්ටත් එය ගැටළු රැසක් මතු කරවන්නක් වී තිබුණු බවත් වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.



අදහස් (0)

විද්‍යුත් කම්පනය අලුත් ක්‍රමයකට

ඉසුරන්දි Monday, 23 March 2015 06:22 AM

සාර්ථක කටයුතු අගය කරමි දිර්ඝ කාලිනව පැවැත්මක් ඇත්නම්! (ම)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 06:47 AM

ප්‍රතිකාර කිරීමේ දී මතුවන අතුරු ආබාධ ගැනත් බැලිය යුතුයි. (ත)

:       0       0

විජයබාහු Monday, 23 March 2015 10:15 AM

දැන් ලංකාවේ විද්‍යුත් කම්පන ඕනේ තරම්. පුවත් ඇසුවාම හොඳටම ඇති. (ම)

:       0       0

සමන්ති Monday, 23 March 2015 01:26 PM

විද්‍යුත් කම්පන ප්‍රතිකාර (ඊ චි ටි ) වලින් මානසික රෝග හොඳ වෙනවාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site