තලාතුඔය පාසලක විද්‍යාගාරය කඩා එහි තිබු වටිනා භාණ්ඩ සොරාගත් එම විදුහලේම සිසුන් දෙදෙනෙකු පොලිස් නිල සුඛකයකුගේ සහායෙන් අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය කියයි. එම භාණ්ඩ ද පාසල් භූමියේම සඟවා තිබියදී සොයා ගත්තේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විද්‍යාගාරය කඩාලා
ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 11:45 AM
දරුවෝ ඉගෙන කාලේ මෙවැනි දේවල් වලට පෙලඹෙන්නේ කාගේ වරදින්ද?සමාජ පසුබිම හෝ ගෙදර පසුබිමේ ඇති හිඩැස් මෙයට ප්‍රධානතම හේතුව හැටියටයි මම නම් දකින්නේ.(හේ)