IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විද්‍යාකරය නැතුව රගර් ගහන්න බෑ

මහනුවර විද්‍යාකර විද්‍යාලයයේ පළමු ශ්‍රේණියේ ඒ කාණ්ඩයේ ක්‍රීඩකයන් නොමැතිව 2013 පාසල් රග්බි ක්‍රීඩා තරඟය පැවැත්වීම තහනම් කරමින් කොළඹ අතිරේක දිසා විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතා අද අතුරු නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම්, මොරටුව වේල්ස් කුමර විදුහලේ ක්‍රීඩා භාර සුසන්ත මෙන්ඩිස් හා භාණ්ඩාගාරික හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ක්‍රීඩා භාර එන් ඒ වෑත්තෑවට එරෙහිව එම නියෝග නිකුත් විය.

විද්‍යාකර විද්‍යාලයයේ තල්වත්ත ධනුෂ්ක මධුෂාන් ඇතුළු තිස් දෙනෙක් පෙත්සම්කරුවෝය.

තමනට තරඟවලට සහභාගී වීමට ඉඩ නොදී තරඟාවලිය පැවැත්වීමට යද්දී ඔවුහු අධිකරණයට කරුණු දැක්වූහ.

ක්‍රීඩා ඇමැති ඇතුළු 15 දෙනෙක් වග උත්තරකරුවෝය.



අදහස් (0)

විද්‍යාකරය නැතුව රගර් ගහන්න බෑ

ලංකා Friday, 01 March 2013 08:05 PM

මහරගම විද්‍යාකර විදුහල නමි තියෙනවා. මහනුවරත් විද්‍යකර විදුහල කියල එකක් තියෙනවාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site