වාද්දූව මොරන්තුඩුව ලංකාතිලකාරාමයේ සීමාමාලකයේ ආවාසයක ඇතිවූ ගින්නක් කළුතර මහ නගර සභා ගිනි නිවන ඒකකය මින් මද වේලාවකට පෙර නිවා දැමීය.
ගොඩනැගිලි වලට හානි සිදුවූ නමුත් ජීවත හානි නැත.
විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැක කරයි.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වාද්දූව පන්සලක ගින්නක්
පවිත්‍ර Sunday, 28 April 2013 07:45 AM
අහෝ විනාශයක තරම (දී)