IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වෙදැදුරු සිතටත් නෙතටත් බෙහෙත් දෙයි

වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පුණ්‍යසිරි වරුසවිතාන මහතා මෙවරද සිය නිවස ඉදිරිපිට අඩි 30 ක් උසින් යුතු තොරණ ඉදි කරයි.

නාරද බමුණු ජාතක කතාව මෙවර ජාතක කතාවයි. චිත්‍ර ශිල්පීයා සෙනරත් රණසිංහ මහතාය විදුලි බුබුළු පන්දහසකින් අලංකාරවත් කෙරෙන මෙහි සියළුම විදුලි ආලෝක රටා නිර්මාණය වරුසවිතාන මහතාගේය..

කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණඅධ්‍යාසයෙන් සිදුකරන ආමිස පූජාව සඳහා අසල් වැසි හිතවතුනගේ ශ්‍රම දායකත්වය ද නොඅඩුව ලැබිමත් තම බිරිඳ ශ්‍රීයාණි වරුසවිතාන ගෙන් ලැබෙන සහයෝගයත් මේ පුණයකර්මයේ ප්‍රධාන ශක්තිය බව වරුසවිතාන මහතා කියයි.

 

 

 

DSC05556 DSC03836 DSC03833 DSC03830 DSC03828 DSC03824 DSC03821 DSC03818 DSC03816



අදහස් (0)

වෙදැදුරු සිතටත් නෙතටත් බෙහෙත් දෙයි

සරත් Thursday, 23 April 2015 10:14 AM

මෙවන් වටනා දෙයක් කරන ඔබහට නිරෝගී සුව පතමි .....!(බ)

:       0       0

කුමාර් Thursday, 23 April 2015 10:51 AM

ලංකාවේ බෞද්ධ සංස්කෘතිය අනුව තොරණේ ඇඳුම් කැබලි සහිත කාන්තා රූප ඇදීම හරිද ? (ස)

:       0       0

හිමේෂ් Friday, 24 April 2015 03:18 AM

ඔබට සහ උදවුදෙන සැමට තුණුරුවන්ගේ සරණ ලැබේවා! (නි)

:       0       0

රාබින් Friday, 24 April 2015 10:13 AM

ඔබගේ මේ කාර්යයට මගෙන් සුභ පැතුම් ! (ස)

:       0       0

ගුණදාස Monday, 27 April 2015 07:38 AM

ඔබට සහ උදවුදෙන සැමට තුණුරුවන්ගේ සරණ ලැබේවා! (බ)

:       0       0

රනිල් Thursday, 23 April 2015 08:29 AM

ඉතාම අගය කළ යුතුයි. (ත)

:       0       0

ජයන්ත Thursday, 23 April 2015 09:05 AM

සාදු සාදු සාදු !!! බෝසත් ගුණ ඇති මෙවන් මනුෂ්‍ය රත්නයන් රටට වාසන්වන් !!! (ස)

:       0       0

අකලංක රණසිංහ Tuesday, 19 May 2015 03:27 PM

මෙම තොරණේ අවුරුදු ගණනක පින්තූර බැලීමට http://vesakthorana.blogspot.com වෙත පිවිසෙන්න (බ)

:       0       0

ජගත් Thursday, 23 April 2015 09:08 AM

සියලුම හොද මිනිසෙකු පිටුපසින්ම හොද ගැහැණියකු සිටි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 25 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 119 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site