ලෝකයේ කිසිම ප්‍රයෝජනයක් නැති සොයාගැනීම් පිළිබඳව ලංකාදිප එසැණ සමග මිලානෝ එක්සෙන්සර් ෆිල්ම් ආයතනය වාර්ථාමය වීඩියෝ වැඩසටහනක් ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැදගැම්මක් නැති සොයා ගැනීම්
රූපවතී Monday, 02 June 2014 11:25 AM
හරි විදියට බැලුවොත් ඔය වැදගම්මක් නැති දේවල් වලින් තමයි මිනිසුන් දියුණු වෙලා තියෙන්නේ ...? අපේ කාලය කා දැම්ම ...? (ස)
ලොකුගේ Monday, 02 June 2014 12:19 PM
කවුරු හරි කියන්න බලන්ඩ ඔය සමනල දාල තියෙන අදහසට ලයික් 1000 දාන විදිහක් .(නදී)
වසන්ත Monday, 02 June 2014 01:19 PM
සමනල ඔයාගේ කතාව මසුරන් වටිනවා! (නදී)
නිහාල් Monday, 02 June 2014 01:57 PM
මේක නම් ලොක්කගේ නියම වැඩක් (නදී)
වසන්ත Monday, 02 June 2014 04:30 PM
බමුණු මහත්තයාගේ කොමෙන්ට්ස් ටිකත් එ්කට දාමුද ? (නදී)
බමණු Monday, 02 June 2014 08:50 AM
මේක බලන එකත් වැදගැම්මකට නැති එකක් කියලා කියයි ද (නදී)
සමනල Monday, 02 June 2014 09:44 AM
හරියට ලංකාදීප පත්තරේ කමෙන්ට් ඇපෘෘව් කරන එවුන් වගේ... අන්න එයාල ටිකත් මේකට දැම්මනං පාංකාදුයි....(ස)
රුෂාන් Monday, 02 June 2014 07:23 PM
පට්ට වැඩක්... නියමයි...(නදී)
කසුන් Monday, 02 June 2014 09:48 AM
වැදගැම්මකට නැති ඒවා හොයල පත්තරවල දාන එක වැදගම්මක් තියෙනවද? (ස)