IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැදගත් තීන්දු ගන්න නීතීඥ සංගමය සෙනසුරාදා රැස්වේ

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ රැස්වීමක් සෙනසුරාදා (15) පැවැත්වීමට නියමිතය. සංගමයේ සියලු ශාඛා ඊට සහභාගී වන බව ලේකම් සංජය ගමගේ මහතා කියයි. අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට බාර දුන් දෝෂාභියෝග තීන්දුවෙන් පසුව අධිකරණ ක්ෂේත්‍රයේ මතුවූ, අධිකරණයට හා නීතී වෘත්තියට අදාළ කරුණු කාරනා ගැන තීරණාත්මක තීන්දු මේ රැස්වීමේදී ගැණෙන බව ඔහු කියයි.  



අදහස් (0)

වැදගත් තීන්දු ගන්න නීතීඥ සංගමය සෙනසුරාදා රැස්වේ

ප්‍රදීප් Friday, 14 December 2012 07:39 PM

හොද තීරණයක්ගන්න (දී)

:       0       0

ලලිත් - කටාර් Saturday, 15 December 2012 01:01 PM

වැදගත් තීරණ වලින් ජනතාවත් දැනුවත් කරලා නීතිය සාමය වෙනුවෙන් නැගීසිටින්න. (නි)

:       0       0

සකු Saturday, 15 December 2012 11:28 PM

බලමුකෝ එකත් (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 15 December 2012 03:24 PM

වැදගත් තීන්දුවක් ගත්තොත් හොදයි (දී)

:       0       0

චන්ද්‍රා Saturday, 15 December 2012 04:03 PM

හොද තීරණයක් ගන්න (දී)

:       0       0

දිලන්ක Saturday, 15 December 2012 09:27 AM

පකිස්ථානය ගන්න උදාහරණයකට. ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site