IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වතු කම්කරුවෝ රජයට රතු එළි දල්වති

ඉදිරි මහ මැතිවරණයට පෙර වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට රජය පියවර නොගන්නේ නම් ලක්ෂ අටක් ඉක්මවූ වතු කම්කරුවන්ට දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා එක්සත් කම්කරු සේවක සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වේලායුධන් වීරසිංහම් මහතා කියා සිටියේ වතු කම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1000ක් කළ යුතු බවට රජයට යෝජනා කැර ඇති බවයි.



අදහස් (0)

වතු කම්කරුවෝ රජයට රතු එළි දල්වති

විරාජ් ඒකනායක Sunday, 24 May 2015 05:48 AM

කවුරු පිටිපස්සෙන් හිටියත් මේ මිනිස්සු පොඩි සොච්චම් වැටුපකින් හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ වාසි (ම)

:       0       0

වසන්ති Sunday, 24 May 2015 06:14 AM

ගෙවල් ගන්නවද, පඩි ගන්නවද. දෛනික වැටුප 100 කින් වැඩි කරමු. (ර)

:       0       0

වැකෝ Sunday, 24 May 2015 06:19 AM

මැතිවරණයෙන් පස්සේ මේ අයගෙන් 50% පාර්ලිමෙන්තුවේ නැහැ.පාර්ලිමේන්තුව විසුරවන එක කල් දම දමා ඉන්නේ ඒ හන්ද. (බ)

:       0       0

ඉසුරන්දි Sunday, 24 May 2015 07:34 AM

දැන් ඉතින් කට්ටිය කුඹි රැල වගේ ඇවිස්සෙයි.ඇයි ඉතින් ලක්ෂ අටක්නේ (බ)

:       0       0

නිමල් ලාලිත Monday, 25 May 2015 07:26 AM

මේ වගේම මාසික වැටුප වශයෙන් ,මසකට රුපියල් 6000 ට වැඩකරන පෞද්ගලික රෝහල් සේවිකවොත් ඉන්නවා.නමුත් ඒ අය ගැන බලන්න කවුරුවත් නැහැ (නි)

:       0       0

දුමින්ද Sunday, 24 May 2015 01:30 PM

ඡන්දය වෙලාවේ හොඳ ලන්සුවක් (නි)

:       0       0

උක්කුබණ්ඩා Sunday, 24 May 2015 03:14 AM

අර වාසි පැත්තට හැම ආණ්ඩුවකටම පනින කෙනා ඇති ඕක පිටිපස්සෙන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 114 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 918 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site