IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වතු අධිකාරීවරු ආරක්ෂාව ඉල්ලති

වතු අධිකාරීනරුනට රාජකාරියේදී ආරක්ෂාව සලසන්නැයි ඉල්ලමින් රත්මලානේ වතු අධිකාරීවරු පිරිසක් කළු පටි බැඳ බිරෝධතාවක් පැවැත්වූහ.

දැරනියගල රජයේ වත්තකදී ප්‍රහාරයකට ලක්ව ඝාතනය කැරුණු නිහාල් පෙරේරා වතු අධිකාරීගේ අවමගුලට ආ වතු අධිකාරීවරු විරෝධය දැක්වූහ.

 



අදහස් (0)

වතු අධිකාරීවරු ආරක්ෂාව ඉල්ලති

රූපික Tuesday, 09 July 2013 01:40 PM

හරියටම දන්නවද මේ ‍පුද්ගලික ආරවුලක් කියලා.දැක්කා වගේ කියන්නේ. මේ අපරාද කරපු වුන්ට වගේම ඔවුන්ව සුද්ද කරන අයටත් මේ පව අයත් වේවා ! ඇත්තටම හොයලා බලන්න මේ ජීවිතේ පූජා වුනේ වත්ත ආරක්ෂා කරන්න ගිහින් නෙමෙයිද කියලා (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 07 July 2013 04:13 PM

ජූලි හතයි නේද අද වගේ දවසක? (නි)

:       0       0

බුද්ධික Sunday, 07 July 2013 10:18 PM

රටේ වෙන මිනිස්සුන්ට ප්‍රශ්න ආවම මෙයාලා කොහෙද හිටියේ? (නි)

:       0       0

පාලිත Sunday, 07 July 2013 10:47 PM

පුද්ගලික තරහ වලට මිනීමරා ගත්තට මොන ආරක්ෂාද? ප්‍රශ්න තම තමන් බේරාගත යුතුයි (නි)

:       0       0

අමිල Monday, 08 July 2013 06:00 PM

විමල් වීරවංස මතයට අදහස් දන්නා පලුවන් මේගැන හරි වටිනවා එයාගේ වදන් !(අ)

:       0       0

ලසන්ත Monday, 08 July 2013 06:05 PM

ඔක්කොම හොරු. ඇතුලෙත් ගැට පිටත් ගැට. දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කවුරු කියනවා ? (දී)

:       0       0

මිනිපෙ Monday, 08 July 2013 01:30 AM

" තව කාටද ආරක්ෂාව ඕනෑ? ඉක්මනට අත උස්සන්න .." (නි)

:       0       0

ලලිත් Sunday, 07 July 2013 05:36 PM

අනේද කියන්නේ. හමුදාවට පොලිසියට වැඩ නැහැ කියලා හිතා ඉන්නවද මන්දා?? (නි)

:       0       0

ශ්‍රීලාල් Monday, 08 July 2013 03:42 AM

බොහොම සාධාරනයි. අදාළ වතු කොම්පැනි වලින් නිසි ආරක්ෂාව සැපයිය යුතුයි. හැම දේම රජයට පටවන්න එපා.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 07 July 2013 06:22 PM

මෙතන ඉන්න ඔක්කොම 'හොඳ' යයි සම්මත පාසල් වල ගිය නමුත් කිසිදු අධ්‍යාපන සුදුසුකමක් ලබා ගන්න බැරි වුනු පිරිසක්. (නි)

:       0       0

වාවේස් Monday, 08 July 2013 06:31 AM

ඉතින් ඩිපෙන්ඩර් රථ වෙඩි නොවදින වාහනයක් ඉල්ලගන්නකෝ. හැම කෙනාටම ආරක්ෂාව ඕනේ කාලයක් මේක. නීතිය බල්ලට ගිය හොරු රජ උනා පව්කාර කාර කාලයක විපාක මේවා. දැන් වෙනසක් කරන්න යමු.(නදී)

:       0       0

පුසන්න Monday, 08 July 2013 07:15 AM

මෙ ගොල්ලො සතුන්ගෙන් වගේ මිනිසුන්ගෙන් වැඩ ගන්නේ.(නදී)

:       0       0

රංජිත් Sunday, 07 July 2013 07:28 PM

නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වීම රට බැරෑරුම් අගාදයකට තල්ලු කිරීමක්. කොච්චර දියුණු වුනත් නීති ගරුක නැත්නම් කිසිම ප්‍රයෝජනයක් නැහැ. රජය නිසි පියවර වහාම ගත යුතු වේ. නැත්නම් ජනතාව නීතිය අතට ගනීවි. (නි)

:       0       0

අරු Sunday, 07 July 2013 08:09 PM

කමක් නැහැ. හමුදාවටයි පොලිසියටයි දැන් වැඩි වැඩකුත් නැහැනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site